Home Automation Unit With Java Speech Recognition System

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    හලෝ මචන්ලා , ඔන්න අදත් මම ගේනවා පොඩි ත්‍රෙඩ් එකක් ඔයාලට.අද මම මොකුත් විශේෂ දෙයක් ගැන කියල දෙන්න නෙමෙයි යන්නේ.ඒ උනාට මේකත් ඔයාලට පෙන්නුවානම් හොදයි කියල හිතුන නිසා මම මෙහෙම මේක ඔයාලට පෙන්නන්නම්.

    ඔයාල දන්නවා ඇතිනේ , මම ගොඩක් කලෙක ඉදන් හදන project එකක් තමයි මේ Java Speech Recognition System එක , ඒ වගේම මම ඒ software එකට සම්බන්ද කරලා හැදුව කියල Home Automation Unit එකක්.ඉතින් මම මේ ලගදි ඒ Home Automation Unit එකේ කාලි ටික එකට එකතු කරලා පිළිවෙලකට pack කරලා හැදුව single unit එකක් විදිහට. ඉතින් මේ පහලින් මම වීඩියෝ එකක් විදිහට හැදුවේ ඒ unit එකයි software එකයි එකට වැඩ කරන හැටි. බලන්නකෝ වැඩේ හොදයිද කියල.

    තව මම පහලින් දාන්නම් මගේ කලින් ත්‍රෙඩ් ටික.ඒ වගේම තමයි මගේ තව අලුත් project දෙක තුනක්ම ඉස්සරහට කරන්න තියෙනවා.දැනට මම ඒවාට ඕන කරන බඩු order කරලා deliver වෙනකන් ඉන්නේ.ඒ ටිකත් ආපු ගමන් , මම ඒ project වල විස්තරත් ඔයාලත් එක්ක බෙදාගන්නම්.

    How To Make An External HDD (DIY)
    Homemade Mini Blutooth Boombox - DIY
    Hacking Tutorial
    How to generate Gmail App Password
    හොර බඩු හන්ගමු
    Message Encrypt/Decrypt
    බඩ ටිකක් වැඩි වගේ නේද
    Bluetooth Boombox (DIY)
    Arduino Wireless Communication 01
    Arduino Wireless Communication 02
    Arduino Shift Registers
    Wireless Home Automation System
    Arduino PIR Sensors
    RGB Acrylic Table Deco (DYI)
    [FONT=&quot]අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්[/FONT]

    [FONT=&quot]මගේ බ්ලොග් එකට.[/FONT]

    එහෙනං පස්සේ දවසක අලුත් ත්‍රෙඩ් එකකින් මුණ ගැහෙන්නම්.

    කට්ටියටම ජය වේවා.

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,860
    20,002
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං
    REP+++++
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් සුපිරි වැඩක්. තව ඉදිරියට කරගෙන යන්න මම උඹට සුබ පතනවා. Rep added.

    ඒ වගේම මේ ගැනත් හිතපන්. මේක මගේ යාලුවෙක් මට කියපු දෙයක්, හැබැයි මෙච්චර කල් නොහිතුවට මේකත් පට්ටම සීන් එකක්. මම උඹේ project එකෙන්ම ගන්නන් උදාහරණය, අපි හිතමු උඹ ගෙදර ඔය විදියට automate කරලා, wifi දාල, home security හයි කරලා, කැමරා දාල, හොඳ UPS එකක් අරගෙන මුළු system එකටම ඒක හරහා power දීල එලටම සෙට් කළා කියල.

    උඹල කවුරුත් ගෙදර නැති වෙලාවක ගෙදර trip switch එක ගියොත්, UPS එකත් පැයකදී දෙකකදී off වෙලා යයි ඊට පස්සේ ඔක්කොම හබක්. වැඩේ ඊටත් වඩා කේස් ගෙදර අය දවස් හෝ සති ගානකට ගමනක් ගියොත්.

    ඒ නිසා අපිට පුළුවන් කමක් නැද්ද trip switch off වීමකදී wifi හෝ sms වලින් alert එකක් ගන්න ක්‍රමයක්. දැනට http://www.isocket.eu/power-failure/ වගේ devices තියෙනවා, හැබැයි පට්ට ගණන්. ඊට වඩා ලාබ ක්‍රමයක් නැද්ද sms වගේ ගෙන්න ගන්න power failure එකකදී, සහ නැවත restore වෙනකොට.

    එතකොට අපි ගේ වහල දුර ගමනක් යනකොට ට්‍රිප් ස්විච් එක ගියොත් අපේ ළඟම හිතවතෙකුට ට්‍රිප් එක දාන්න කියල හරි කෝල් එකක් දෙන්න පුළුවන්.
     
    ඔව් මචන් ඔය කියන දේ හරි.මම මේක හදන්නේ බන් , ඕන වෙලේක manual operate කරන්නත් පුළුවන් විදිහට මචන්.ඒ කියන්නේ ඒ ඒ device වලට direct switches හරහාත් on / off කරන්න පුළුවන් විදිහට හදන්න හිතන් ඉන්නේ මචන්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹට පුළුවන් කමක් නැද්ද ඔය වගේ AC failure එකකදී notification එකක් එන system එකක් design කරන්න.

    එකත් හොද අයිඩියා එකක් මචන් , පුළුවන් ඒ වැඩේ කරන්න , GSM unit එකක් එක්කම voltage sensor එකක් connect කරලා වැඩේ කරන්න පුළුවන්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පුළුවන් නම් design එකක් ෂෙයාර් කරපන් මචන්. ලොකු උදව්වක්.

    එකත් හොද අයිඩියා එකක් මචන් , පුළුවන් ඒ වැඩේ කරන්න , GSM unit එකක් එක්කම voltage sensor එකක් connect කරලා වැඩේ කරන්න පුළුවන්.
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    මචන් සුපිරි වැඩක්. තව ඉදිරියට කරගෙන යන්න මම උඹට සුබ පතනවා

    You must spread some Reputation around before giving it to Hasistranger again.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මචන් සුපිරි වැඩක්. තව ඉදිරියට කරගෙන යන්න මම උඹට සුබ පතනවා

    You must spread some Reputation around before giving it to Hasistranger again.

    palawni like eka magen :), rep iwara wela, heta dannam. Patta bn :)

    තැන්ක්ස් මචන්ලා