හලෝ මචන්ලා , ඔන්න අදත් මම ගේනවා පොඩි ත්‍රෙඩ් එකක් ඔයාලට.අද මම මොකුත් විශේෂ දෙයක් ගැන කියල දෙන්න නෙමෙයි යන්නේ.ඒ උනාට මේකත් ඔයාලට පෙන්නුවානම් හොදයි කියල හිතුන නිසා මම මෙහෙම මේක ඔයාලට පෙන්නන්නම්.
ඔයාල දන්නවා ඇතිනේ , මම ගොඩක් කලෙක ඉදන් හදන project එකක් තමයි මේ Java Speech Recognition System එක , ඒ වගේම මම ඒ software එකට සම්බන්ද කරලා හැදුව කියල Home Automation Unit එකක්.ඉතින් මම මේ ලගදි ඒ Home Automation Unit එකේ කාලි ටික එකට එකතු කරලා පිළිවෙලකට pack කරලා හැදුව single unit එකක් විදිහට. ඉතින් මේ පහලින් මම වීඩියෝ එකක් විදිහට හැදුවේ ඒ unit එකයි software එකයි එකට වැඩ කරන හැටි. බලන්නකෝ වැඩේ හොදයිද කියල.
තව මම පහලින් දාන්නම් මගේ කලින් ත්‍රෙඩ් ටික.ඒ වගේම තමයි මගේ තව අලුත් project දෙක තුනක්ම ඉස්සරහට කරන්න තියෙනවා.දැනට මම ඒවාට ඕන කරන බඩු order කරලා deliver වෙනකන් ඉන්නේ.ඒ ටිකත් ආපු ගමන් , මම ඒ project වල විස්තරත් ඔයාලත් එක්ක බෙදාගන්නම්.
How To Make An External HDD (DIY)
Homemade Mini Blutooth Boombox - DIY
Hacking Tutorial
How to generate Gmail App Password
හොර බඩු හන්ගමු
Message Encrypt/Decrypt
බඩ ටිකක් වැඩි වගේ නේද
Bluetooth Boombox (DIY)
Arduino Wireless Communication 01
Arduino Wireless Communication 02
Arduino Shift Registers
Wireless Home Automation System
Arduino PIR Sensors
RGB Acrylic Table Deco (DYI)
[FONT="]අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්[/FONT]
[FONT="]මගේ බ්ලොග් එකට.[/FONT]
එහෙනං පස්සේ දවසක අලුත් ත්‍රෙඩ් එකකින් මුණ ගැහෙන්නම්.
කට්ටියටම ජය වේවා.
How To Make An External HDD (DIY)
Homemade Mini Blutooth Boombox - DIY
Hacking Tutorial
How to generate Gmail App Password
හොර බඩු හන්ගමු
Message Encrypt/Decrypt
බඩ ටිකක් වැඩි වගේ නේද
Bluetooth Boombox (DIY)
Arduino Wireless Communication 01
Arduino Wireless Communication 02
Arduino Shift Registers
Wireless Home Automation System
Arduino PIR Sensors
RGB Acrylic Table Deco (DYI)
[FONT="]අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්[/FONT]
[FONT="]මගේ බ්ලොග් එකට.[/FONT]
එහෙනං පස්සේ දවසක අලුත් ත්‍රෙඩ් එකකින් මුණ ගැහෙන්නම්.
කට්ටියටම ජය වේවා.

, rep iwara wela, heta dannam. Patta bn