Home Lights | Fittings

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    මචන්, මම ගෙදර light fittings ටිකක් ඉවර කරගන්න බැලුවේ උඹලා methods උඹලා use කරපු methods මොනවාද ගෙදරට light fittings හයි කරගන්නග මම light fittings ගැන දන්නේ නෑ electrician කෙනෙක් එක්කන් යන්න ඕනේ ද ? ගන්න බඩු හොඳ ඒව තියෙන්නේ කොහෙද? ලයිට් එහෙම බලන්නේ කොහොමද උඹලා කොහොමද කරේ එක එක ජාතියෙ lights තියෙනවනේ wall lights panel lights ඒව කොහොමද වෙන් කරල තෝර ගත්තේ......
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    mam nam kare mama kamathi design tikak gihilla thoragena awilla electrician kenekta kiyala hai karagatta.

    godak oya kada karanne Muslim mansla poddak badu ehema hodata thorala ganin.

    mata bala ewwa wagayak shape eke patawanna gihin maattu una.
     
    • Like
    Reactions: nalakanayana

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,135
    113
    මචන්, මම ගෙදර light fittings ටිකක් ඉවර කරගන්න බැලුවේ උඹලා methods උඹලා use කරපු methods මොනවාද ගෙදරට light fittings හයි කරගන්නග මම light fittings ගැන දන්නේ නෑ electrician කෙනෙක් එක්කන් යන්න ඕනේ ද ? ගන්න බඩු හොඳ ඒව තියෙන්නේ කොහෙද? ලයිට් එහෙම බලන්නේ කොහොමද උඹලා කොහොමද කරේ එක එක ජාතියෙ lights තියෙනවනේ wall lights panel lights ඒව කොහොමද වෙන් කරල තෝර ගත්තේ......
    Electrician කෙනෙක් ඕනේ නැහැ. ඔයා කැමැති ටික අරන් උන්ට දෙන්න එච්චරයි. ලස්සන එක්කම පොඩ්ඩක් බලන්න usage එක maintain කරන එක ගැන. කෙලින්ම bulb එක පේන light වලින් හොද එළියක් එනවා ඒත් ඇස් වලට අමාරුයි. අනික ඔය ගොඩක් කැරලි කැරලි තියෙන ඒවා ගන්න කොට බලා ගෙන. ලස්සන උනාට ඕවා clean කරන්න ගියාම එපා වෙනවා මකුළු දැල් වගේ වැදුනම. වීදුරුව වෙන් කරලා අරන් හොදන්න පුළුවන් ඒවා තමයි clean කරන්න ලේසිම. ගෙදර ඉදන්ම හිතාගෙන යන්න මෙතන්ට හරි යන්නේ මොනවගේ එළියක් ද කියන එක. නිකන් spot light ද නැත්තනම් උඩට වදින light ද නැත්තම් පහලට වදින light වගේ බලලා.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    Panel light gaddi hoda brand elak ganna.eth orange wage ewa nam ganna epa maka jarawa unge panel lights .panel light wala rawum ewwa ganna puluwan nam hai karaddi align karaganna lesi.wall lamp,lamp shedes wage ewa puluwan tharam sarala ewa ganna.podi podi sattu ehema kalayak yaddi ekathu wena ewa ganna epa.ara uda kenek kiyala thiyenawa wage clean aranna lesi wena ewa ganna.finishing wahalekata wage nam mach wenne ellena lamp shades.ewage ewata panel light hari yan na.thihariye thiyenawa hoda light kada wagayak.fb eke you tube eke bakanna.tawa wisthara one nam pm ekak danna
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,142
    13,001
    113
    33
    ෆින්ලන්ඩ්
    නුගේගොඩ super මාර්කට් එකේ 2 nd floor ද කොහෙද හොඳ බඩු අඩුවට තියෙන තැනක් තියෙනවා. Floor එක් මතක නැහැ
     
    • Like
    Reactions: nalakanayana

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ලයිට් වල කවර කේසින් වගේ ඒවා නම් ගණන් අඩු තැනක් බලලා ගන්න, පිටකොටුවේත් ගණන් අඩුයි.
    හැබැයි බල්බ් ගන්නකොට මොන පාටද ඕන කියලා බලලා හොද බ්‍රෑන්ඩ් එකකින් ගන්න, පැනසොනික් ප්ලිප්ස් වගේ එකකින්.
    ඒවගේ අව්රුදු දෙකක් 1 ට එකක් වොරන්ටි තියෙනවා, ඒක ගොඩක් වටිනවා.