Homecomming

natta_gahe

Active member
  • Jan 5, 2011
    422
    53
    28
    මචංලා හෝම් කමිං එකකට යන්න හොද Fashion Idea එකක් දීපල්ලකෝ...

    බොලා හෙළුවෙන්, ජොකා පිටින් යන්න කියලනම් කියන්න එපා :)
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    ah anith eka mage nemei machan home coming eka. mata invitation ekak labuna yanna. anith un yana widiyatama nathuwa tikak wenas widiyata yanna hithuwe :)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උඹට ගැලපෙන එකක් ඇඳපන් බන්. කුර්තා එකක් හරි ෆුල් සූට් එක හරි ගහපන්.
     
    Jul 22, 2013
    31
    7
    0
    ah anith eka mage nemei machan home coming eka. mata invitation ekak labuna yanna. anith un yana widiyatama nathuwa tikak wenas widiyata yanna hithuwe :)

    පංතියක ප්‍රදාන චරිතය ගුරුවරයා
    මල ගෙදරක ප්‍රධාන චරිතය මල මිනිය
    යකෝ ඒ වගේ වෙඩිං එකක හෝම් කමින් එකක ප්‍රධන චරිතය මනමාලියි මනමාලයයි..

    උඹ අමුතු ඇඳුම් ඇඳන් ගිහින් උන්ට තියන තැන නැති කරන්න එපා..
    සමාන්‍යය විදිහට අනිත් උන් වගේ ඇඳගෙන යන්න.