

Ayi ban toyota ? bmw ( activehybrid) benz ut dan hitu gala hybrid ewanawa. racing walata ena ewa arenna issarahata okkoma hybrid or EV enne
ටොයොටා මොඩ්ල් දෙක තුනක් තාම හයිබ්රිඩ් නැතුව තියෙනව.ඇල්යොන් ,ප්රෙමියෝ වගේ.ඊයේ පෙරිදා ආපු ඇක්ෂියෝ 2015 එක නම් චොර ලුක් එකක් තියෙන්නේ.
Honda දැන් හදන්නෙම හයිබිරිඩ් නේද ?අලුත් grace එකත් හයිබ්රිඩ්.මොකෝ දන්නේ නෑ? වාහන එක්ස්පර්ට්ස්ල ඉන්නව නේද මේකේ?
![]()
මමමේ දාපු ත්රෙඩ් ඒක හොය හොය හිටියේ

kohomath oil thiyenne thawa tika kalayaine ban. . .ithin wena wena ewain duwana vehicles dan tika tika eliyta enawa![]()

ඇයි බං හොන්ඩා dio එක.ඒක හයිබ්රිඩ් නෙමේ

Itin uba hybrid hoyanne nathuwa petrol 1k ganinko...Oya tiyenne ona taram Civic, Accord ehema...
![]()

හයිබ්රිඩ් ටැක්ස් වැඩී ගේන එක පාඩුයි.සල්ලි කාරයන්ට නම් ඉතින් ඕව මොනවද? අපේ අම්මල තාත්තලගේ සල්ලියි මං කීයක් හරි හොයාගත්තු ටිකයි දාලා ලෝකෙට පේන්ඩ වාහන අරන් හය්බ්රිඩ් ටැක්ස් එකට කෙලියොත් යෙල්ලහ් කිය කිය හූල්ල හූල්ල තමයි ඉන්ඩ වෙන්නේ.ඊට මීට හොඳයි තියෙන එක තියාගෙන ඉන්න එක.ඒ වුනාට මාසෙකට සැරයක් දෙකක් වාහන මාර්කට් එක ගැන නෙට් එකේ ඔහේ කැරකිලා බලනෝ.එච්චරයි බන්ස්.
සිවික්, එකෝර්ඩ් මැලේෂියා හරි තායිලන්ඩ් හරි කොහෙද ගහන්නේ.ජපන් නෙමේ මම දන්න තරමින්.