Honda දැන් හදන්නෙම Hybrid නේද ?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Honda දැන් හදන්නෙම Hybrid නේද ?

    Honda දැන් හදන්නෙම හයිබිරිඩ් නේද ?අලුත් grace එකත් හයිබ්‍රිඩ්.මොකෝ දන්නේ නෑ? වාහන එක්ස්පර්ට්ස්ල ඉන්නව නේද මේකේ?:rolleyes:

    Honda-Grace-Hybrid-front-fascia.jpg
     
    • Like
    Reactions: Hustler

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Ayi ban toyota ? bmw ( activehybrid) benz ut dan hitu gala hybrid ewanawa. racing walata ena ewa arenna issarahata okkoma hybrid or EV enne
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kohomath oil thiyenne thawa tika kalayaine ban. . .ithin wena wena ewain duwana vehicles dan tika tika eliyta enawa :yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Ayi ban toyota ? bmw ( activehybrid) benz ut dan hitu gala hybrid ewanawa. racing walata ena ewa arenna issarahata okkoma hybrid or EV enne

    :yes:ටොයොටා මොඩ්ල් දෙක තුනක් තාම හයිබ්‍රිඩ් නැතුව තියෙනව.ඇල්යොන් ,ප්‍රෙමියෝ වගේ.ඊයේ පෙරිදා ආපු ඇක්ෂියෝ 2015 එක නම් චොර ලුක් එකක් තියෙන්නේ.:baffled:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Itin uba hybrid hoyanne nathuwa petrol 1k ganinko... :P Oya tiyenne ona taram Civic, Accord ehema... :D

    හයිබ්‍රිඩ් ටැක්ස් වැඩී ගේන එක පාඩුයි.සල්ලි කාරයන්ට නම් ඉතින් ඕව මොනවද? අපේ අම්මල තාත්තලගේ සල්ලියි මං කීයක් හරි හොයාගත්තු ටිකයි දාලා ලෝකෙට පේන්ඩ වාහන අරන් හය්බ්‍රිඩ් ටැක්ස් එකට කෙලියොත් යෙල්ලහ් කිය කිය හූල්ල හූල්ල තමයි ඉන්ඩ වෙන්නේ.ඊට මීට හොඳයි තියෙන එක තියාගෙන ඉන්න එක.ඒ වුනාට මාසෙකට සැරයක් දෙකක් වාහන මාර්කට් එක ගැන නෙට් එකේ ඔහේ කැරකිලා බලනෝ.එච්චරයි බන්ස්.:(

    සිවික්, එකෝර්ඩ් මැලේෂියා හරි තායිලන්ඩ් හරි කොහෙද ගහන්නේ.ජපන් නෙමේ මම දන්න තරමින්.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    දැන් ලංකාවේ ගොඩක් ජනප්‍රිය Honda Fit GP5, Honda Vezel හයිබ්‍රිඩ් නොවන වර්ශන් එකක් තියෙනව ඒත් ටැක්ස් වල තත්වය නිසා ලංකාවට එන්නෙ හයිබ්‍රිඩ් එක විතරයි.
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    හයිබ්‍රිඩ් ටැක්ස් වැඩී ගේන එක පාඩුයි.සල්ලි කාරයන්ට නම් ඉතින් ඕව මොනවද? අපේ අම්මල තාත්තලගේ සල්ලියි මං කීයක් හරි හොයාගත්තු ටිකයි දාලා ලෝකෙට පේන්ඩ වාහන අරන් හය්බ්‍රිඩ් ටැක්ස් එකට කෙලියොත් යෙල්ලහ් කිය කිය හූල්ල හූල්ල තමයි ඉන්ඩ වෙන්නේ.ඊට මීට හොඳයි තියෙන එක තියාගෙන ඉන්න එක.ඒ වුනාට මාසෙකට සැරයක් දෙකක් වාහන මාර්කට් එක ගැන නෙට් එකේ ඔහේ කැරකිලා බලනෝ.එච්චරයි බන්ස්.:(

    සිවික්, එකෝර්ඩ් මැලේෂියා හරි තායිලන්ඩ් හරි කොහෙද ගහන්නේ.ජපන් නෙමේ මම දන්න තරමින්.

    Ahhh! Man wage! :D
    Dan mokakda tiyenne?