HONDA බයික් සර්විස් ප්ලේස් එකක්
කස්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ....
මට පොඩ්ඩක් කියනවද HONDA බයික් සර්විස් කරන්න හොඳ සර්විස් ප්ලේස් එකක්..... තියෙන්නේ HONDA TRIGGER බයික් එකක්.......
කොළඹ අවට (ඉන්නේ මම බත්තරමුල්ල කිට්ටුව) වගේනම් තවත් හොඳයි......