රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිංහලු කැමති දනිස්ස නළලේ තියන් පදින කාර් වලින් ලැබෙන ලේලන්ඩ් වල කොච්චි වල තද වෙලා යන සැපට, ඕවා ලොකු වැඩි සැප වැඩි ඕවා නිකන් දුන්නත් හරි යන් නැ සිංහලුන්ට, අනික සිංහලුන්ට පැන්ටියද ජෝක්කුද බිකිනියද ද වැඩක් නැ යටට අදිනවා නම් එච්චරයි, ලොකුද පොඩිද වැඩක් නැ තෙල් පිච්චෙන් නැත්තන් එච්චරයි

    අනික හැප්පෙනකොට ඉස්සෙල්ලම ඉස්සරහ දත් දෙක වදින්න ඕනේ..:yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොරියන් වාහන ලංකාවේ මාකට් නැති කරේ ඕව ලංකාවට ගෙනාපු ඒජන්තලා බන්.. ඉන්දියන් වාහන මාකට් රටේ කොරියන් එකක් මාකට් කරන්න බැරි කමක් නෑනේ...

    අලුත් වාහනයක් විකුනන්න කලින්, මෙහෙ ගෙනත් ටෙස්ට් එකක් දුවල බලන්න ඕනි... දවසක දෙකක එකක් නෙමෙයි... අඩුම මාස 6ක් , අදාළ වාහනේ ටාගට් කරන Customer range එකේ එකෙක් සාමාන්‍යයෙන් දුවන විදියට දුවලා බලන්න ඕනි... ඊට පස්සේ බලන්න ඕනි එහෙම දුවනකොට මොන වගේ ලෙඩ එයිද කියලා... පුලුවන්නම් කොම්පැනිය ගානේ වාහන දෙක 3ක් වෙනස් වෙනස් විදියේ ෆීල්ඩ් වල ඉන්න උන්ට දුවන්න දීල උන්ගෙන් ෆීඩ්බැක් ගන්න ඕනි..
    ලෝකල් මාකට් එකේ නමගිය ගරාජ් තියෙනවා... උන්ටත් දීල උන්ගේ Feedback බලන්න ඕනි...

    අන්තිමට රිපෝර්ට් එකක් ගහ ගන්න ඕනි අදාළ වාහනේ ලංකාවේ ගෙනල්ල විකිනුවොත් මොන වෙයිද කියලා...
    අදාළ වාහනේ ගෙනත් විකුනන්න තීරණය කරනවා නම් වාහන වලට කලින් රිපෝර්ට් එකේ තිබ්බ රෙපෙයාර් වලට අදාළ Spares ගෙනල්ල තියා ගන්න ඕනි..
    Company වියදමින් Technicians ල අඩුම 2ක් වත් අදාළ Manufacture ලඟට යවලා Training එකක් දෙන්න ඕනි..
    Customer Care කියන එක කොම්පැනියේ අංක 1 වෙන්න ඕනි. මාකට් එක අල්ලගත්තට පස්සේ පුළුවන් ලාබ හොයන්න..

    ඒ වගේම කරුමෙට වාහනේ මාකට් ෆේල් උනොත් මාකට් එක රිකවරි කරන්න ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්න ඕනි.. ඒ ප්‍රෝග්‍රෑම් එක හදන්න ඕනි වාහනේ මෙහෙ ගෙනත් විකුනන්නත් කලින්..

    කොරියන් වාහන වල මාකට් එක ලංකාවේ කෙල උනේ Social Media ලංකාවේ Active වෙන්නත් කලින්.. කටින් කට ගිය විස්තර වලින් තමා මාකට් ෆේල් උනේ.. ඒ ෆේල් උනා වගේ 10 ගුණයක වේගෙන් අද වාහනයක් ෆේල් වෙන්න පුළුවන් Social Media වල ප්‍රසිද්ධිය නිසා..

    අපේ කට්ටිය කරේ රේන්ජ් එකේ පහලම තියෙන ජරාව ගෙනත් විකුනපු එක.. එහෙම බෑ.. මාකට් Requirement එකට ඔරොත්තුදෙන වාහනයක් ගෙන්න ඕනි..

    Tesla හා හා පුරා කියල Electric Sport කාර් එකක් රිලීස් කරනකොට රිලීස් කරේ අම්බ ජරාවක් නෙමෙයි..හැබැයි වාහනේ මාකට් එක ෆේල් වෙන්න තිබ්බ චාන්ස් එක 100%... හැබැයි Challenge එක උන් භාර ගත්තා.. උන් කරපු මාකට් රිසර්ච් එක දැක්කම ඇඬේනවා.. උන්ට අවුරුදු ගානක් යන්න ඇති මාකට් රිසර්ච් එකට ගිය වියදම හොයා ගන්නත්.. ඒත් දැන්.... Tesla ඉන්න තැන කියන්න ඕනි නෑනේ...

    Article එකක් තිබ්බා Tesla ගොඩ ගිය එක ගැන.. Link එක ගොයල දාන්නම්...


    ලංකාව ගැන කතා කරලා වැඩක් නෑ බන්.. මේක ගොඩ ගන්න බෑ..
    මේ ඩිරෙක්ට් ඉන්ජෙක්ශන් ලබ්බවල් ලංකාවේ ඕඩිකොලෝන් වගේ පෙට්‍රල් වලට හරියන්නේ නෑ බන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕවා වගේද සහෝ FB15..... අන්න කාර්.... :love:

    සහෝ මේ ගෞතම බුද්ද ශාසනේ තියෙන්නේ.. ඔයා ඔය කාශ්‍යප බුදුන්ගේ කාලේ රතයක් ගැන කියන්නේ

    රිදෙයි අඩයි වැලපෙයි
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    CL-7 & CL-9?

    ඇයි අය්යේ මේක අමතක උනේ.... CL-7\ CL-9 :confused:

    මම නම් එකේ කැමතිම මේකට.:love::love::love:

    3671519312_c5369c4062_o.jpg



    755555.jpg

     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඕක හරියන්නේ නෑ... QR20DD එකත් එක්ක මුකුත් කරන්න බෑ..Direct Injection කෙහෙල්මල හින්දා..QR20DD එක අයින් කරලා SR20VE එකක් තියන්න ඕනි..

    රත්තරං;21187130 said:
    මේ ඩිරෙක්ට් ඉන්ජෙක්ශන් ලබ්බවල් ලංකාවේ ඕඩිකොලෝන් වගේ පෙට්‍රල් වලට හරියන්නේ නෑ බන්

    :oo::oo:

    ethakota ban man mokada karanna one??
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    රත්තරං;21187534 said:
    ඔව් මිඩ් සයිස්.. ඔය මොඩල් එක ඇස් දෙකට දැකලා නෑ. පිට රටකදි වත්:baffled:

    ඔව්. පරන Subaru Legacy නම් හැම model එකක්ම වගේ තියනවා ලංකාවේ. ඒත් මෙක නම් නෑ.:oo::oo: ලංකාවේ අන්තිමට දැකපු අලුත්ම Legacy model එක තමයි අර Southern Highway එකේ දුවන්නෙ.

    ඒත් බලපු හැම mid size sedan comparison එකකම මේකට හොඳ comments තියනවා.:rolleyes: