මගේ Kwid එක

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දැන් කීයද අයියේ 240 (45?)
    අපි ඉපදුනා පරක්කු වැඩිද කියලා හිතෙනවා මෙව්වගේ ගණන් දැක්කම:(

    45ක් නම් වෙන්නේ නෑ නේ? ඔය කප්ප ගනන් දීලා ටොයොටාම ගන්නේ ගනින්කෝ ලාන්සර් එකක් සිවික්/ අකෝඩ් එකක් ටියානා/ ටීඩා එකක් එහෙම:eek:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    congratz machan
    thopiwa dakka kal
    රත්තරං;21097396 said:
    45ක් නම් වෙන්නේ නෑ නේ? ඔය කප්ප ගනන් දීලා ටොයොටාම ගන්නේ ගනින්කෝ ලාන්සර් එකක් සිවික්/ අකෝඩ් එකක් ටියානා/ ටීඩා එකක් එහෙම:eek:
    ewwa keeyada aiyye?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    uba sunny ekakda dekke? ane ban :sorry:

    රත්තරං;21057151 said:
    SUNNY:eek:
    bird_bomb.png

    හයියූ..........:no:ඔන්න බලහන්කො ඉතිං මගේ මනසේ තරම.:nerd:..එදා මේකට රිප්ලයි කරනකොට ඉක්මන් එකේ සනියක් බල බල හිටියේ:rolleyes:..ඒ සිහියෙන් උබේ එකට සනියක් කියලා ගහලා.:baffled:.විලි ලැජ්ජයි..:rofl::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Civic EK3 ගෑවිලා තිබ්බ හින්දා ආවේ... :P :P

    වැඩක් නෑ... :P :P

    ඕක හරියන්නේ නෑ... QR20DD එකත් එක්ක මුකුත් කරන්න බෑ..Direct Injection කෙහෙල්මල හින්දා..QR20DD එක අයින් කරලා SR20VE එකක් තියන්න ඕනි..
    අන්න එතකොට ගැලපෙනවා... :P:P 6 Speed Manual කරලා ගමු..

    තව Primera එකට ආපු AZEV Alloy සෙට් එකක් දාන්න ඕනි... :P:P

    ෆොටෝ වලින් නම් වාහනේ පිළිවෙල පාටයි ඈ..
    Maintenance Records තියෙනවා නම් බය වෙන්න දේකුත් නෑ..
    EK3 හොයන එක බොරු වැඩක් බන් දැන්.. ES,FD යන එක ලාබයි..

    ඕනි මගුලකට ගිහින්, ඕනි වාහන සෙට් එකක් මැද ලැජ්ජා නැතුව නවත්තලා යන්න පුළුවන් වාහනයක්...
    අපේ එකෙකුත් Picanto ද Pinokiyo ද මොකක්ද කෙහෙම්මලක් ගන්න බල බල හිටියා.. බෙල්ලෙන් අල්ලලා තර්ජනේ කරා ඌ ඒක ගෙනාවොත් මිත්‍රත්වයෙන් නෙරපනවා කියලා..
    අන්තිමට චීස් කෑල්ල වගේ Primera P12 එකක් ගෙනාවා... අන්න දැන් ගිය මාසේ බෝනස් එකෙන් තෙල් ගහන් ලංකාව වටේ යනවා..

    පරෙස්සමෙන් බල ගනින් වාහනේ...

    ගියර් ඔයිල් මාරු කරපන් හරි කාලෙට... CVT නේ... නිකන් ඉල්ලන් කන්න ඕනි නෑ...
    ෂෙඩ් වලින් තෙල් ගහද්දි බලාගෙන.. අලුත්, ෂුවර් එකක් තියෙන ෂෙඩ් වලින් ගහපන්.. ජරා පෙට්රෝල් ගහලා ඉන්ජෙක්ටර්, පම්ප් සවුත්තු උනොත් බබා හම්බෙනවා පොකට් එකට...

    දැන් මේවා බලලා අඩපන්.... :P :P

    6199519714_df0c5b73f8_o_zps9c85632a.jpg

    Honda-EK-Hatch-EK9-EK4-Civic-CX-for-sale-custom-27764-6917.jpg

    NewEngineBay2_zps5d3db9f3.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,717
    12,624
    113
    127.0.0.1:8080/Kandy

    Lol.. denda enne ek3 gena kiyanna.. hoda ek3 hoyanna na ban.. gannawa nam kunu godak ganna tibba.. ES tibba ewath ehemama thama.. FD nam beluwe na.. next time try ekak denna o e.

    Den nam ek3 pissuwa na.. :p

    Rata tiyena ek3 wala photos wedak na ban oya quality ekata mehe wahana na.. tibbat denne na. Mehe tiyena okkoma ewa andala tiyenne.. laksha 25k okak wenuwen dena eka moda wedak.

    Mama 25lak deela ek3 original virs ekak ganna giya ekek.. eka mona virs da kunu godak :(
     
    Last edited:

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ක්විඩ් ඒකට වඩා ඔ්ක 1000 ගුණයක් ෙහාදයි මචං....ජය ෙව්වා...!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඕක හරියන්නේ නෑ... QR20DD එකත් එක්ක මුකුත් කරන්න බෑ..Direct Injection කෙහෙල්මල හින්දා..QR20DD එක අයින් කරලා SR20VE එකක් තියන්න ඕනි..
    අන්න එතකොට ගැලපෙනවා... :P:P 6 Speed Manual කරලා ගමු..

    තව Primera එකට ආපු AZEV Alloy සෙට් එකක් දාන්න ඕනි... :P:P

    ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි තියලා බොඩියකුත් තියමු:yes::yes::yes:

    තව සබ් වූෆර් එකක් ගහන්න ඕනේ. අජිත් අය්යගේ සින්දු අහන්න