Honda AX1 Help

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචං මගේ අදහසක් තියෙනවා honda AX1 බයික් එකකට යන්න. දැන් නම් හොදටම උණ වගේ..මම දැනට use කරන්නේ plusar 180..දැන් ආසාවක් ඇවිල්ලා තියෙන්නේ honda AX1 :love::love: එකකට.

    honda-ax1-181834561.jpg


    bike එක අන්තිමට made කරල තියෙන්නේ 1994 ලු :frown:
    පට්ට කේස් තියෙනවලු සමහර bike වල :no::no:
    තෙල් 35 - 40 වගේ කරන වලු:confused:
    මෙ තමයි මම දැනට දන්න ටික:P:P

    bikepics-1777033-320.jpg


    මම එලකිරියේ බයික් වැඩ්ඩො කිහිපදෙනෙක්ගෙන්ම මේ ගැන ඇහුවා.bike එක හොදයි හොදට බලල ගන්න කිව්වා.මට දැන ගන්න ඕන මොනවද AX1 එක ගැන මුල ඉදල හොඳට.....දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්නකො හොද review එකක් මේ bike එක ගැන.....bike එකක් ගන්න කොට මොනවද විශේෂයෙන් බලන්න ඕන දේවල්...දැන් market එකේ අමතර කොටස් තියෙනවාද ...එවාගේ මිල ගනන් කොහොමද... පොඩිඩක් දැන ගන්න ඕන මේවා ගැන තමයි.....බොහොම ස්තූතියි...


    :love::love::love::love:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැලි පිහියෙන් කිරි කෑම වගේ වැඩක් තමා ඕකක් ගන්න එක.. :dull: HML තමා අල්ලගන්න වෙන්නේ.. කුක්කුපැටියා පේන්න නෑ දැන්..:dull:
     
    Last edited:

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    දැලි පිහියෙක් කිරි කෑම වගේ වැඩක් තමා ඕකක් ගන්න එක.. :dull: HML තමා අල්ලගන්න වෙන්නේ.. කුක්කුපැටියා පේන්න නෑ දැන්..:dull:

    aye ban wisthara tikak kiyapankoo :angry::angry:
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,978
    384
    83
    supiri bike eka ban..hebei cha ekak ahu unoth winasai..balala ganin..mage lagath tiyanawa ax-1 kotuwak