ගාණ කීයද? මගේ ලග එකක් තිබ්බා. බඩු අඩුයි. එන්ජිමට කෙලවෙලා මගේ යාලුවෙක් හොණ්ඩා බට්ට එන්ජිමක් තියලා දුන්නා. යන්න පුලුවන් රොකට් එක වගේ. දෙන්නාටයි ඉඩ තියෙන්නේ. වෙන අවුලක් නෑ ඉතින් පාර්ට්ස් කේස් එක ඈර
'10 ක් කියන්නෙ වැඩි නේ
parts hoyanna nati wei bn
ganna epa
gannawanam hondata hithala balala gaththoth goda puthiii
8+
