Honda Beat Car

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    මේ කාර් එක කොහොමද මොනවද මේ ගැන දන්න විස්තර
    :rolleyes:
    1200px-1991HondaBeat-front.jpg
     

    devinda

    Junior member
  • Jun 14, 2006
    86
    2
    8

    එකක් සෙට් උනා
    ගන්නව ද නැද්ද කියලා හිතුවේ

    kiyak kiyanwada ban? maralayak thama eka vidiyakata kohe hari wadunoth kali genna thama wenne. athal ekata hodai ithin.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ නම් නිර්දේශේ ගන්න එපා පුතී. පාට්ස් හොයන්න ලේසි නෑ. පරණ වාහන ගනිද්දි කොමන් වාහන ගන්න. නැත්තං කෙල වෙනවා පූතී කෙල වෙනවා.
     
    • Like
    Reactions: D.shan

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    මගේ නම් නිර්දේශේ ගන්න එපා පුතී. පාට්ස් හොයන්න ලේසි නෑ. පරණ වාහන ගනිද්දි කොමන් වාහන ගන්න. නැත්තං කෙල වෙනවා පූතී කෙල වෙනවා.

    එක ලස්සන පොඩි ගැනු ලමයෙක් වගෙ
    love.gif
    හිතෙනවා
     
    • Like
    Reactions: STU26015

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    එක ලස්සන පොඩි ගැනු ලමයෙක් වගෙ
    love.gif
    හිතෙනවා

    ගාණ කීයද? මගේ ලග එකක් තිබ්බා. බඩු අඩුයි. එන්ජිමට කෙලවෙලා මගේ යාලුවෙක් හොණ්ඩා බට්ට එන්ජිමක් තියලා දුන්නා. යන්න පුලුවන් රොකට් එක වගේ. දෙන්නාටයි ඉඩ තියෙන්නේ. වෙන අවුලක් නෑ ඉතින් පාර්ට්ස් කේස් එක ඈර