Puluwan nm ES5 1k ganin,maintenance adui,Supiri wahane
Mage laga thiyene 2000 ek3 Exi 1k.Ehema lokuwata maintenance enneth na machn.Uba gaddi hodata maintain karapu 1k hoyala gaththa nm hari.
es1 ekai ek3 ekai compare kaloth mokakda machan watinne? es1 eke fuel consumption kohomada?

ඕවා මිනිස්සු හදපු කතා.හෙට අනිද්දා තව තෙල් අඩු වෙනවා. ඇගට දැනෙන්න අතේ තියෙන ගානට පදින්න පුළුවන් වාහන තමා Honda/Subaru. 
