HONDA CD125 Benly or CD 200 Road Master?

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
Bendlyat patta Road Masteret patta ube budjet ekata set wena ekak balala ganin 2ma supiri badu,anyway mekale kollo indian huchakku passe giyata ubat japan ekakata yanna hithapu eka gana mama adambara wenawa ban,japan ekak paddha ekakta kawadawat waradinaha ban apita itin byk nam Japanese Only, Here Is My Japanese Grl...
10314489_10203179440560772_6166735268607527958_n.jpg
 

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,447
    1,399
    113
    දැන් නම් හදේ
    රංතරංව කන්ටැක්ට් කර ගනින් ඌ එදා මගෙ ත්‍රෙඩ් එකේ රෝඩ්මාස්ටර් එකක් විකුනන්න තියන කතාවක් කීව
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    අඩෝ මෙහෙම post එකක් දකින්නත් ආසයි.

    මචං 200 road master එකක් ගනින්. ළමයිනේ ළමයිනුත් පදියි කවදා හරි, සැප බාන්ඩේ
    හැබැයි පුතෝ හරියට පැදපන්, පෙරලුනොත් එහෙම ඉවරයි,
    අපේ අප්පච්චි ලග තිබ්බ ( තාම තියනවා ) රතු පාට එකක්. එක යනකොට පෙරලිලා කකුලත් කැඩුනා,
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,839
    11,528
    113
    අඩෝ මෙහෙම post එකක් දකින්නත් ආසයි.

    මචං 200 road master එකක් ගනින්. ළමයිනේ ළමයිනුත් පදියි කවදා හරි, සැප බාන්ඩේ
    හැබැයි පුතෝ හරියට පැදපන්, පෙරලුනොත් එහෙම ඉවරයි,
    අපේ අප්පච්චි ලග තිබ්බ ( තාම තියනවා ) රතු පාට එකක්. එක යනකොට පෙරලිලා කකුලත් කැඩුනා,

    ithin ban koi bike eken watunath ekama de thama wenne.
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    machan balala ganin roadmaster eka 180 enawa..eka ganna epa ..original pothe thiyanawada balapan 200cc kiyala..and original awe red and blue witharayi..black ne mama danna widiyata..black nampaint karala..:love::love: