2017 වගේ දාපු ත්‍රෙඩ් එකක දැක්කා මේක තාම හදනවා කියලා දාලා තියෙනවා. හොන්ඩා එකට ඕඩර්ස් 10ක් වගේ ආවම හදලා යවනවලු. තාමත් Honda CD200 Roadmaster එකක් අලුතෙන්ම ගන්න පුලුවන් ද? අලුතෙන් හදනවද? Bump Please