Honda Civic FD3 Hybrid

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා මේ වාහනේ ගැන උබල දන්න දේවල් කියාගෙන පලයල්ලකෝ...ගෙදරක පාවිච්චියට හොදද? තෙල් කොච්චර කරනවද? මොනාද ගන්නකොට බලන්න ඌන දේවල්? මොනාද එන common ලෙඩ.??

    Honda-Civic-Hybrid.jpg


    40360.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    FD3 ekata common hybrid battery case ekak thiyenawa. Poddak balala ganna. IMA system eka wunath echchara reliable na

    FD4 eka okata wada hama athinma reliable :yes:


    6CYh2gG.png
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    echara market ekak nathi car ekak.oke hybrid battery eka awul lu.petrol ehemath echara karanne na.anika oke engine eka enne mata mathaka widihata 1.3cc da koheda.man nam kiyanne oka ganna epa kiyala
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    ඕක ගන්න එපා

    ඕක ආපු කාලෙ තෙල් කරන්නෙ නැති කේස් එකක් ආව ඒ කාලෙ පර්ෆෝමන්ස් හොදයි
    පස්සෙ සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් ආව ඒකෙන් පස්සෙ තෙල් කරන එක පොඩ්ඩක් හොද උනා, ඒත් පර්ෆොමන්ස් කෙලම උනා

    ඕකෙ තව අවුල් තියනවා හයිබ්‍රිඩ් සිස්ටම් එකේ

    දැන් ඕක මහලොකුවට තෙල් කරන්නෙත් නැති සිවික් එකක් කිවුවට පර්ෆෝමනස්නුත් නැති එකක් ඒකයි ඕක හයිබ්‍රිඩ් වෙලත් හයිබ්‍රිඩ් නැති සිවික් එකට වඩා අඩුවෙන් යන්නෙ

    1.3 එනජිමක් තියෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    oka gana thread thibba elakiri eka tiakak search karala balapan
    goadk un kiyala thibba oka gannaa epa kiyala gannawanam 2008 passe apu ewa ganna kiyala hybrid battery eka seen ekak kiyla .
    fd1 fd4 ganna kiyala thama kiyala thibbe godak un
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    මචන්ලා මේ වාහනේ ගැන උබල දන්න දේවල් කියාගෙන පලයල්ලකෝ...ගෙදරක පාවිච්චියට හොදද? තෙල් කොච්චර කරනවද? මොනාද ගන්නකොට බලන්න ඌන දේවල්? මොනාද එන common ලෙඩ.??

    ගෙදරක පාවිච්චියට හොදද? අපේ ගෙදර FD 1(2008) dekai, FD4 (2011) ekakui tiyenawa :) kisima awulak ne. mage eka FD4. FD1 ekata wada fuel karanwa. habai mallige FD1 eka sunroof,cruise control, padleshift (Type S). anith FD1 eka JDM ekak.

    තෙල් කොච්චර කරනවද? FD1 (8-10) thamai, FD4 ekanam 10-12 karanwa. mage eka 14+ karanwa highway nam.

    මොනාද ගන්නකොට බලන්න ඌන දේවල්? mileage, full scan ekak karalama balapan.

    මොනාද එන common ලෙඩ.?? ape FD1 dekema Rackend danna una. eka FD1 ekaka Radiator eka damma, coolent leak wenna aran. FD4 eke genath sathiyen AC compressor eka giya. dan dala tiyenne FD1 ekaka ekak ;) wena kisima repair ekak karala ne

    Civic 06-11 yanawanam aniwa Mugen RR kit eka hari, Type R kit eka hari gahala Alloys Matt Black hari white gahapan ;) :love: Rs 5000 i yanne alloys paint ekata :) aduma modulo kit ekawath gahapan

    mv5bsy.jpg