Honda Civic VTEC Turbo 2017/2018 (Sinhala) Review from ElaKiri.com

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,899
    35,835
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලස්සන බන්ඩිය

    දැන් තියෙන ඔප්ෂන් එක්ක බලපුවාම බොක්කලාස් , කාර් එක රොබෝට් කෙනෙක් වීගෙන යනවනේ....
    අපිට තියෙන්නේ වාඩි වෙලා ස්ටාට් කරලා යනන ඕන ලොකේෂන් පෙන්නන සින් එකක්...

    හොද විස්තරයක් දීල තියෙනවා තැන්ක්ස්... බොක්ක.... ජිටි බ්‍රෝද කාර් එක drive කලේ

    Last edited:

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    Nice job GT :cool:
    Supiriyata karala tiyenwa

    11.gif
    11.gif
    11.gif

    +
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එනකන් බලන් හිටියෙ

    පට්ට රිවිව් එක ලොක්ක

    ආසම එක :love:

    Ground Clearence මදි කතාවක් ඩ්‍රයිව් කරපු කෙනෙක් කිව්ව.. ඒක ඇත්තද?:baffled:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    Thanks machan