”Bandiya” nemei machan that should be “Wandiya”. Oaka aawe demalen wahane kiyana ekata “Wandi” kiyana wachanen.ලස්සන බන්ඩිය
දැන් තියෙන ඔප්ෂන් එක්ක බලපුවාම බොක්කලාස් , කාර් එක රොබෝට් කෙනෙක් වීගෙන යනවනේ....
අපිට තියෙන්නේ වාඩි වෙලා ස්ටාට් කරලා යනන ඕන ලොකේෂන් පෙන්නන සින් එකක්...
හොද විස්තරයක් දීල තියෙනවා තැන්ක්ස්... බොක්ක.... ජිටි බ්‍රෝද කාර් එක drive කලේ
Thanks broWill add reputation ASAP.
You must spread some rep
Ehema prashnayak nam naha machan3 cylinder නිසා ඕකෙත් vibration එකක් සහ සද්දේ වැඩිකමක් තියනවද දන්නෙ නැ...
Thanks machan.එනකන් බලන් හිටියෙ
පට්ට රිවිව් එක ලොක්ක
ආසම එක
Ground Clearence මදි කතාවක් ඩ්‍රයිව් කරපු කෙනෙක් කිව්ව.. ඒක ඇත්තද?![]()
Thanks bro owpatta. sahena mahansi wela hadala tiyenawa video eka