HONDA CM 125

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
Hmmm pdi wenasakne athee oya dekema. kamak naaa eka gana podakk kiyanawada ?

kochara petrol wadada ?

ride karanakota comferterble eka ?

danata wadima gihilla thiyana speed eka wage dewal.

thawa break ekema ....... ?
 

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
40 kata 50 kara vithara use karapu ekak aran adupadu hadagathaa wadak weida ?

මටත් Honda CM125 තිබුණා එකක්. නියම බයික් එක. හදිස්සියකට විකිණුවා. ළගදිම තව එකක් ගන්නවා. පෙට්‍රල් ලීටරේට කි.මී. 40-43 ක් විතර කරනවා. මම දවසක් කි.මී. 200ක විතර ගමනක් ගිහින් ආවා, අමාරැවක් නෑ.

අඩු ගාණට එකක් අරන් හදන්න නම් ගන්න එපා. පාර්ට්ස් හොයන්න අමාරැයි.
 

jhoncenamama

Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    මන් ගාවත් එකක් තියෙන්වා, පෙට්‍රල් නම් කොච්චර වැඩද කියලා ටෙස්ට් කරලා නෑ තවම. කොහොමත් 35ක් වත් කරන්වා, දුර යන්න හොදයි. මම නම් සතියට 50km විතර පදිනවා ඇත්තෙ. 200ක ගැහුවම ඇති හොදටම මට නම්. බයික් එක නම් සුපිරි​
     
    Last edited:

    prasanna k

    Member
    Mar 24, 2011
    24
    2
    0
    lankawe
    එකක් ගන්නවා නම් 125 t කස්ටොම් එක ගන්න.ඒක 12 වොල්ට්. ලයිට් එක එහෙම හොදට එලියයි.125t එක නම් වෙඩිය මාර්කට් නෙහෙ anika eka 6v.45ක් විතර පෙට්‍රොල් කරයි හොදට ටියුන් කරපු එකක් තැන්නෙ යනවා නම්.මඩ් ගාර්ඩ් හොදට බලන්න මලකඩ කාලා හිල් වෙලාද කියලා.එවා හොයගන්න අමරුයි.තිබුනත් මාර ගනන්.එන්ගිමෙ පර්ට්ස් නම් cd125 eke ඔක්කොම එවා හරියනව. සිට් එක කුශන් බැහැලද බලන්න. passaha sprocket eke bush yanawa tikak kal giyahama.ewa danda wedi ganak yanne nehe.mara sepai bike eka.engine eka honda ekak balal ganna neththan adinawa horai:D:D me tiyenne 125t eka,
    honda-cm-125-t-09.jpg

    me tiyenne 125t custom ekak,
    428969a.jpeg

    me tiyenne aluthma model eka lankawe tiyena ,cm 125 custom exclusive model eka.unreg 3laks withara kurunegala nam
    cm125.jpg