Honda Fit GP1 2012 හොදද ?

chootid

Member
Jun 4, 2013
178
84
0
මචන්ලා

Honda Fit GP1 2012 හොදද ?මතකයි මේකේ කට්ටිය කියනවා ඔය 2012 version එකක් අවුල් ගියා කියලා...අදුරන අයියා කෙනෙක් ගන්න හොයනවා..දාන්න විස්තරයක් කියපන්කො :)

රෙෆ් දෙනවා සැමට

අදුරන අයියලට කුලියට කහින්ඩ එපා බ්‍රෝ
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අදුරන අයියලට කුලියට කහින්ඩ එපා බ්‍රෝ

ඇයි උබට අවුල්ද :dull:

දැන් මන් උබගෙන් අවසර අරන්ද පොස්ට් දාන්න ඕන :angry: