Honda Grace 2016

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Honda Grace 2016 එකක් ජපානේ auction එකකින් ගෙන්නන්න බැරිද බන් Vitz 2015 ගෙන්නනවා වගේ? අලුත් 2018/2019 විතරද පුළුවන්?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Honda Grace 2016 එකක් ජපානේ auction එකකින් ගෙන්නන්න බැරිද බන් Vitz 2015 ගෙන්නනවා වගේ? අලුත් 2018/2019 විතරද පුළුවන්?

    Gennala denna plwn bn :yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    Honda Grace 2016 එකක් ජපානේ auction එකකින් ගෙන්නන්න බැරිද බන් Vitz 2015 ගෙන්නනවා වගේ? අලුත් 2018/2019 විතරද පුළුවන්?

    Vitz 2015 ඇත්තෙ 2018 ගෙන්නපුව. මතක හැටියට අවු 3 තමයි සීමාව. 2016 ජූලි ඉඳං උඩ ඒවා පුළුවං වෙයි
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Vitz 2015 ඇත්තෙ 2018 ගෙන්නපුව. මතක හැටියට අවු 3 තමයි සීමාව. 2016 ජූලි ඉඳං උඩ ඒවා පුළුවං වෙයි

    Ow machan. Mama baluwe 2016 Honda Grace ekak import karanna puluwanda kiyala. Mehe second hand gannawata wada eka honda nadda?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    Ow machan. Mama baluwe 2016 Honda Grace ekak import karanna puluwanda kiyala. Mehe second hand gannawata wada eka honda nadda?

    හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් කවුද දන්නෙ flood damage වෙච්ච / ඇක්සිඩන්ට් වෙලා රිපෙයා කරපු / කිලෝමීටර් ලක්ශ ගානක් දුවපු එකක් සෙට් වෙයිද කියල? :yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් කවුද දන්නෙ flood damage වෙච්ච / ඇක්සිඩන්ට් වෙලා රිපෙයා කරපු / කිලෝමීටර් ලක්ශ ගානක් දුවපු එකක් සෙට් වෙයිද කියල? :yes:

    එකත් ඇත්ත. :yes: