Honda hotel/resort ekak

ravinda.damon

Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    වෙඩිම ඉවර වෙලා honeymoon එකට kandy යන්න හිතන් ඉන්නේ .
    එදා දවසේ කැලණියේ ඉඳන් kandy වලට drive කරන්න අමාරු නිසා අතර මැද්දේ place එකක නවතින්න ඕනේ .
    එකට හොඳ හොටෙල් / resort එකක් දන්නවනම් කියපන්කො .
    නිකම්ම night එකට ඉන්න නැතුව හොඳ place එකක් වෙන්නත් ඕනේ .
     
    • Like
    Reactions: kinkon