මමත් ආසම බයික් එකක්![]()
බම්ප්






Bump.. My fav![]()



මමත් ආසම බයික් එකක්![]()
බම්ප්






Bump.. My fav![]()



Okkoma hari mchn price nam uba kiyana tharam market na...Unreg supiriyakata uparima 3k diyan(ch120 without registration)
reg ekakatath condition supirinam akura X walin uda nam 3k dunnata kamak na.. (2.50ta reg karapu hoda condition ekak hoyaganna puluwn.)
#Kurunegalin bike ganna epa..paint karala andala yana market ekata wada wadiyen hamathanama wikunanne..
Yamaha TW 225 ekak ganinko

kiwwata mun piliganne na![]()

bumo 5.4 kota naha neh ban apith 5.8 neh

usa yannath ekka pus bicyclayak peddoth narakada?

මෙහෙමයි මචන් මාකට් එක මට විතරක් තනියම හදන්න පුලුවන් දෙයක් නෙමේ.මන් මේ හොයල බලල අහපු ගනන් තමා කියන්නෙ මචන්.බයික් එකේ වටිනාකම මේකයි කියල මටත් ඉතින් කියන්න නම් බෑ.ගන්න නොගන්න එක තමන් අතේ තමා.



aniwa tiakak balala gana onne,
bike eka paranyi wagema parts hoyanna tikak amarui.
anika hoda condition bike nahe, kurunagala wikunana ewayin 80% wage andanawa bn.
danna ekak ekkama palayan..![]()

jade 2k tibba mama laga, bike eke kiyanma waradak ne.
kandyan ayyage thread eke hoda wistarayak thiyenawane.
hodata danna kenek ekka yanna bike balannna, dan aspa gananne kiyanne lankawe japan bike




# මේ බයික් එක යූස් කරන අය ඉන්නවාද ?
ඔව් කාල වතුර බිල ඉන්නේ
# තත්වේ කොහොමද ? කල් පැවැත්ම ? හැඬලින් එහෙම ?
තත්වේ හොදයි කල් පැවැත්ම අනර්ගයි හැඩලිං සුපිරි
# මිලදී ගන්න හොඳ තැන් මොනවාද ? සැලකිලිමත් විය යුතු කරුණු එහෙම ?
විකුනන්න තියන ඕනේ තැනකින් හොද එකක්
# ගන්න ඔන Ch 100,110 or 120 ද ?
චැසිය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩ කෑලි ලස්සන වැඩි අලුත්
# රෙජිස්ටර්ඩ් ගන්න එකද ? අන් රෙජිස්ටර්ඩ් ගන්න එකද හොඳ ?
250 වගේ පොඩි බ්ය්ක් එකක් රේගිස්ටේර්ඩ් ගන්න එක තමා හොද, නමුත් මේ ටිකේ රේගිස්ට්‍රට්හන් ප්‍රමාදයි, ඒ ගැන දැනුවත් වෙලා ගන්න
# හොඳ තත්වේ බයික් එකක් කීයක් වගේ වෙනවාද ?
එක ඩිපෙන්ඩ් වෙන්නේ චසියත් එක්ක මගෙනම් මොන ජාඩියක් උනත් ගාන 150-320 තමා
පුලුවන්නම් හොර්නටුවකටම යන්න ඕකට වඩ ලස්සනයි, තෙල් කෙරුවාවේ වෙනසක් නැහැ, ඕක 160-170 යනකොට ටිකක් අමරුයි, හොර්නෙට් එක එහෙම නැහැ, මොනා උනත් ජාඩිය සුපිරි බයික් එකක්![]()


ස්තුතියි මචං දැනුවත් කරාට
ජාඩියකටම යනවා හෝර්නට්ටුවා මට ලොකු වැඩියි![]()
ජේඩ් එක එච්චර හැන්ඩ්ලින් කොන්ට්‍රොල් නෑ හොනට් එක ඊට වඩා හොදයි. 3කට වඩා අතේ තියනව නම් හොනට් එකකටම යන්න කියල තමා මට නම් කියන්න තියෙන්නෙ.


patta bike eka mama padala thiyenava, but oya bike parana vadi ne ban

paranai nam thama bn...eth byk eka hodai ne
me wage wena byk na bn aye ganna
Hornet eka loku wadi mata
jade size eke wena monawada hoda japan byk tiyenne ?



Bump
Mamath kalayak thisse ganna hoyanawa,
Set unoth matath kiyapan

mokakda bn hornet eke lokuwa..ape 9 wasare inna mallith gemak nathuwa padinawa hornet eka
hornet eka one podi ekekta padinna puluwnne.seat position eka mitine..size loku eka ganan ganna epa bn..3ta wada thiyenwanam aniwa hornet ekakata yaman..lankawe hornet hoda condition ewa thynawa jade walata wada..ch120n uda gannawanam sensor carb nisa theluth tikak wdiyen wada..jade ekata wada auruddath aluth..
jade ekk gannawanam sale walin aran salli nsthi karanna epa..2.80ta withara supiriyak hoyagnin reg karpu..


elaz... ok machan
Hornet eka padinna puluwan bn mata bari kamak na
balamuko...danata Jade ekakata thama hitha thiyanne
gannawa nam kohomath 3n aduwa thama ganne bn
ita wada wiyadam karanna adahsak na


mokakda bn hornet eke lokuwa..ape 9 wasare inna mallith gemak nathuwa padinawa hornet eka
hornet eka one podi ekekta padinna puluwnne.seat position eka mitine..size loku eka ganan ganna epa bn..3ta wada thiyenwanam aniwa hornet ekakata yaman..lankawe hornet hoda condition ewa thynawa jade walata wada..ch120n uda gannawanam sensor carb nisa theluth tikak wdiyen wada..jade ekata wada auruddath aluth..
jade ekk gannawanam sale walin aran salli nsthi karanna epa..2.80ta withara supiriyak hoyagnin reg karpu..

