Honda kellek

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    මගේ GF නම් ඔය එක එක විකාර කතන්දර බලන්නෙ නෑ.. හැබැයි Arrow, Flash, Shannara, the 100 වගේ TV Show එකක් හම්බුනොත් මගෙත් එක්ක කෝල් කරන්නෙ වත් නෑ බලනව ඒව නම්... කේන්දර අදාලම නෑ... මොන මගුලට මොන තත්වෙන් උනත් එන්න ලෑස්තියි.. මට වඩා Educated. පොල් සම්බෝලයි බතුයි දුන්නත් කන්න Ready. හැබැයි ආගම නම් අදහනව. බන එහෙම අහන්න යන්නද කියල ඇහුවම හා කිව්ව. ඒ හින්ද දැන් ආගමට දහමටත් නැඹුරුයි.. ඒකට නම් මම කැමතියි.. වැරදි වැඩ කරන්න බයයි ඒ හින්ද... සැකේ බිංදුවක් වත් නෑ.. වලියක් දා ගත්තොත් ඉතින් දා ගන්නෙ මාව නොසලකා හැරල හිටියොත් තමයි.. ඒවත් විනාඩි 20න් වලිය ඉවරයි.. මට නම් කවදාවත් මොන ලෝකෙකින් වත් හොයා ගන්න බැරි හොඳ කෙනෙක් හම්බුනා දැනට අවුරුදු 6යි. මේ අවුරුද්දෙ වෙඩිම ගන්නව..:love::love::love::love: බැඳපු කාලෙට PC 2ක් එකට සෙට් කරල Multi Player ගේම් විතරයි ගහන්න බැරි වෙන්නෙ... ගේම් ගහනවට නම් විරුද්ධයි.. :rofl:
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මගේ GF නම් ඔය එක එක විකාර කතන්දර බලන්නෙ නෑ.. හැබැයි Arrow, Flash, Shannara, the 100 වගේ TV Show එකක් හම්බුනොත් මගෙත් එක්ක කෝල් කරන්නෙ වත් නෑ බලනව ඒව නම්... කේන්දර අදාලම නෑ... මොන මගුලට මොන තත්වෙන් උනත් එන්න ලෑස්තියි.. මට වඩා Educated. පොල් සම්බෝලයි බතුයි දුන්නත් කන්න Ready. හැබැයි ආගම නම් අදහනව. බන එහෙම අහන්න යන්නද කියල ඇහුවම හා කිව්ව. ඒ හින්ද දැන් ආගමට දහමටත් නැඹුරුයි.. ඒකට නම් මම කැමතියි.. වැරදි වැඩ කරන්න බයයි ඒ හින්ද... සැකේ බිංදුවක් වත් නෑ.. වලියක් දා ගත්තොත් ඉතින් දා ගන්නෙ මාව නොසලකා හැරල හිටියොත් තමයි.. ඒවත් විනාඩි 20න් වලිය ඉවරයි.. මට නම් කවදාවත් මොන ලෝකෙකින් වත් හොයා ගන්න බැරි හොඳ කෙනෙක් හම්බුනා දැනට අවුරුදු 6යි. මේ අවුරුද්දෙ වෙඩිම ගන්නව..:love::love::love::love:

    Dan nama ahuwada ube kella gana? Lol joke.

    Ela good luck kiwwa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මගේ GF නම් ඔය එක එක විකාර කතන්දර බලන්නෙ නෑ.. හැබැයි Arrow, Flash, Shannara, the 100 වගේ TV Show එකක් හම්බුනොත් මගෙත් එක්ක කෝල් කරන්නෙ වත් නෑ බලනව ඒව නම්... කේන්දර අදාලම නෑ... මොන මගුලට මොන තත්වෙන් උනත් එන්න ලෑස්තියි.. මට වඩා Educated. පොල් සම්බෝලයි බතුයි දුන්නත් කන්න Ready. හැබැයි ආගම නම් අදහනව. බන එහෙම අහන්න යන්නද කියල ඇහුවම හා කිව්ව. ඒ හින්ද දැන් ආගමට දහමටත් නැඹුරුයි.. ඒකට නම් මම කැමතියි.. වැරදි වැඩ කරන්න බයයි ඒ හින්ද... සැකේ බිංදුවක් වත් නෑ.. වලියක් දා ගත්තොත් ඉතින් දා ගන්නෙ මාව නොසලකා හැරල හිටියොත් තමයි.. ඒවත් විනාඩි 20න් වලිය ඉවරයි.. මට නම් කවදාවත් මොන ලෝකෙකින් වත් හොයා ගන්න බැරි හොඳ කෙනෙක් හම්බුනා දැනට අවුරුදු 6යි. මේ අවුරුද්දෙ වෙඩිම ගන්නව..:love::love::love::love: බැඳපු කාලෙට PC 2ක් එකට සෙට් කරල Multi Player ගේම් විතරයි ගහන්න බැරි වෙන්නෙ... ගේම් ගහනවට නම් විරුද්ධයි.. :rofl:

    Ube kella gana u ahuwe nane:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    උඹ හොයන ජාතියෙ කෙල්ලෙක් මම දන්නව. හැබැයි මුලු දවසම එක්කො එෆ් බී එක්කො ඉන්ස්ටාග්‍රෑම් ඉන්නව:nerd:හාද
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උඹ හොයන ජාතියෙ කෙල්ලෙක් මම දන්නව. හැබැයි මුලු දවසම එක්කො එෆ් බී එක්කො ඉන්ස්ටාග්‍රෑම් ඉන්නව:nerd:හාද

    Apoo ewa okkorama wada psycho case ban.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එහෙම කෙල්ලො බහුතරයක් නටන්න තියන සෙල්ලං සේරම නටලා සීල් කඩාගෙන තෙම්පරාදු වෙච්ච වට්ටි අම්මලා බොරුවට මිනිහා හාව කරගන්න පත්තිනි අම්මා රෝල් එක ඇක්ට් කරන එවුන් ඒවගේ උන් කරගහගන්න උන්ටනං වලතර දෙයියන්ගෙම පිහිටයි :P

    අනිවා ඩෙෆා. මොකද උන් පෙන්නනේ පත්තිනි අම්මල වගේ. හැබැයි කරන්න තියෙන හැම අලුගුත්තෙරුකමක්ම කරලා අන්තිමට දහයට ගනින්න බෑ වගේ ඉන්නවා. අපි නොදන්නා කෙල්ලෝ කිව්වලු.

    අවසානෙට කියන්න තියෙන්නේ තමන්ගේ අම්මා ඇරෙන්න කිසිම ගෑනු පරානයක් ව තඹ දොයිතුවකට විශ්වාස කරන්න නම් එපා කියල
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අනිවා ඩෙෆා. මොකද උන් පෙන්නනේ පත්තිනි අම්මල වගේ. හැබැයි කරන්න තියෙන හැම අලුගුත්තෙරුකමක්ම කරලා අන්තිමට දහයට ගනින්න බෑ වගේ ඉන්නවා. අපි නොදන්නා කෙල්ලෝ කිව්වලු.

    අවසානෙට කියන්න තියෙන්නේ තමන්ගේ අම්මා ඇරෙන්න කිසිම ගෑනු පරානයක් ව තඹ දොයිතුවකට විශ්වාස කරන්න නම් එපා කියල

    Ya but we have to neee ban. Nathnam kohomada marry karala jeewath wenne.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    Ube kella gana u ahuwe nane:rofl:

    Ubalata kawadahari set wela thiyenawada aagam adahanne nathi, keendara nakath wishwasa nokarana kellek?

    Anith eka tv wala wikara teledramas nobalana, wikara sinhala fm channels noahan kellek.

    Mama talk karana hama ekama oke anith paththa ban. Honda job karath, higher studies karala thibbath un oya wage.

    Mata thiyena awla owa piliganna kellek bandoth eka patta stress ekak wenawa.

    Ubalata set wela nadda ban oea wishwasa nokarana kello?

    Mara awla ban.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    Dan nama ahuwada ube kella gana? Lol joke.

    Ela good luck kiwwa

    Ubalata kawadahari set wela thiyenawada aagam adahanne nathi, keendara nakath wishwasa nokarana kellek?

    Anith eka tv wala wikara teledramas nobalana, wikara sinhala fm channels noahan kellek.

    Mama talk karana hama ekama oke anith paththa ban. Honda job karath, higher studies karala thibbath un oya wage.

    Mata thiyena awla owa piliganna kellek bandoth eka patta stress ekak wenawa.

    Ubalata set wela nadda ban oea wishwasa nokarana kello?

    Mara awla ban.

    :lol::lol::lol::lol::lol::lol: