Awlak naa ban.
Owa karannathnam saha honda job ekak thiyanawa nam.
ඇයි ජොබ් කරවන්නේ. පුලුවන්නම් උබ මහන්සියෙන් කන්න අදින්න දීපන්. යකෝ කෙල්ල උබේ විදිහට ඉන්නත් ඕනේ. හොද ජොබ් එක්ක කරන්නත් ඕනනේ. ලැජ්ජයි යකෝ .
Awlak naa ban.
Owa karannathnam saha honda job ekak thiyanawa nam.
Apo ban wamaneta enawa dan tv wala yana jarawal ealata.
Owa nokarana kellek hoyanne ekai ban. Hithapan hawasata pansal yanna kathakoroth ehema mala anayak wenawane.
Mama kamathi naa ban hithata ekaga nowena wada karanna.
අශ්මි ඩිවොර්ස් කරලා බන්දමු.
ඇයි ජොබ් කරවන්නේ. පුලුවන්නම් උබ මහන්සියෙන් කන්න අදින්න දීපන්. යකෝ කෙල්ල උබේ විදිහට ඉන්නත් ඕනේ. හොද ජොබ් එක්ක කරන්නත් ඕනනේ. ලැජ්ජයි යකෝ .
non religious, no indian/korean tv
me wage kello na kukuloh

එහෙනං හොයාගනින් මනුස්සය කියන දේ අහගෙන පාඩුවේ ඉන්න කෙල්ලෙක්. සමහරු ඔය ඉන්නෙ මොනව කීවත් "ඔයා කැමති ඕනේ එකක්", "ඔයා අකමැති නං ඕනේ නෑ" කියල ඉන්න ජාතිය. එහෙම එකක් තමා උඹට හරියන්නෙ.

එහෙනං හොයාගනින් මනුස්සය කියන දේ අහගෙන පාඩුවේ ඉන්න කෙල්ලෙක්. සමහරු ඔය ඉන්නෙ මොනව කීවත් "ඔයා කැමති ඕනේ එකක්", "ඔයා අකමැති නං ඕනේ නෑ" කියල ඉන්න ජාතිය. එහෙම එකක් තමා උඹට හරියන්නෙ.
වෙලාවකට හිතෙනව බන් බඩුවක් උනත් කමක් නැ මේ පජාත ටෙලි බලන ගැනියෙකුට වඩා කියලා. ඉවරයක් නැ බන්. මේ ලගදි අපේ ගැනි හෙන ලොකු ප්‍රශ්නයක් වගේ කතාවක ෆොන් එකෙන් කසින් කෙනෙක් එක්ක, බැලින්නම් මොකක්ද ටීවී එකේ ඉලව්වක්.එහෙම කෙල්ලො බහුතරයක් නටන්න තියන සෙල්ලං සේරම නටලා සීල් කඩාගෙන තෙම්පරාදු වෙච්ච වට්ටි අම්මලා බොරුවට මිනිහා හාව කරගන්න පත්තිනි අම්මා රෝල් එක ඇක්ට් කරන එවුන් ඒවගේ උන් කරගහගන්න උන්ටනං වලතර දෙයියන්ගෙම පිහිටයි![]()

හොන්ඩා කෙල්ලො ගන්න නම් ජපානෙට යන්න වෙනවා. එන්ජින් හොද cc එකක් ගන්න සැහෙන ගානක් යයි.
වෙලාවකට හිතෙනව බන් බඩුවක් උනත් කමක් නැ මේ පජාත ටෙලි බලන ගැනියෙකුට වඩා කියලා. ඉවරයක් නැ බන්. මේ ලගදි අපේ ගැනි හෙන ලොකු ප්‍රශ්නයක් වගේ කතාවක ෆොන් එකෙන් කසින් කෙනෙක් එක්ක, බැලින්නම් මොකක්ද ටීවී එකේ ඉලව්වක්.

ටෙලි ඩ්‍රාම නොබලන කෙල්ලො නම් ඕන තරම් ඉන්නව.. ඒත් නිරාගමික කෙල්ලො නම් අඩුයි... කෙල්ලො තියා ප්‍රසිද්ද්යෙ නිරාගමිකයි කියන කොල්ලො කොච්චර පොඩ්ඩද ලන්කාවෙ ඉන්නෙ... පවුලේ අය කරන සාම්ප්‍රදායික ආගමික කටයුතු වල අනිවාර්යයෙන් යෙදෙනව...
Ow ban adahas nogalaoena dennek ekata jeewath wenna giyama ithin patta prashna thogayak