Honda Vezel Help !

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka

    රත්තරං කියන්න අලි පඩ ෂෝ කාරයෙක්. ඌ දන්නා මගුලක් නැහැ. උබේ යාලුවට කියපන් ගන්න කියල. කිසි අවුලක් නැති වහනයක්.

    බනින්න එපා මචන් උගේ THREAD කියවල බලන්න . කොච්චර දෙයක් ගන්න පුලුවන්ද.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    mama use karala thiyenawa. wahane aulak na machan, comfortable, options prius ekakata wadi, thel keruwawa average. Prius ekakata wada thiyena lokuma wasiya yata wadinne nati eka, One thanaka giyaki. Mata danichcha ekama aula ekapara loku output ekak denna engimata amarui, Overake karanakota podi lag ekak thiyenawa. ee arenna wena nam aulak na
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    mama use karala thiyenawa. wahane aulak na machan, comfortable, options prius ekakata wadi, thel keruwawa average. Prius ekakata wada thiyena lokuma wasiya yata wadinne nati eka, One thanaka giyaki. Mata danichcha ekama aula ekapara loku output ekak denna engimata amarui, Overake karanakota podi lag ekak thiyenawa. ee arenna wena nam aulak na

    :love::love:
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    Mama axio hybrid eka padda eka epa wenawa chines gathiyak thiyenne eka rkka baladdi vezel eka honda honda bara gathiyan danenawa paddidi
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Mama machan vezel ekata petrol consumption eke narakak na, habai rav4 ekakta nagapu ekek kawadawath vezel ekak diha ahak arala balanne na ban, pick-up eka anthimai rav4 ekak extrail ekak ekka harennawath ba ban. Anith case eka machan second hand market eka darunu widiyata adu wei oya wahaneta balapan dan kochchara oya wahana paare thiyenawada kiyala. e ganath poddak kalpana karala balapan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    රත්තරං කියන්න අලි පඩ ෂෝ කාරයෙක්. ඌ දන්නා මගුලක් නැහැ. උබේ යාලුවට කියපන් ගන්න කියල. කිසි අවුලක් නැති වහනයක්.

    කතාකරනවනම් පොයින්ට් වලට කතාකරපන්. නැත්නම් නිකාන් උඩුබුරලා සර්වරේ පුරවන්න එපා මචන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    TRUE :yes::yes::yes: බත් බැලයෙක් වගේ මේකට වෙලා ලොකු සීන් දාන පඩ ෂෝ කාරයෙක් විතරයි. වාහනේ නම් කියන තරම් අවුලක්නෑ. එකම අවුල ඒක මාර කොමන් වෙලා එච්චරයි. ඒක එච්චර කෙස් එකක් නෙවේ නම් ගනින්.

    SUV පැද්ද නැති උන්ට ඕවා වාහන තමා. ලක්ශ 55ක් විතර දීලා ගන්න තරම් දෙයක් නෑ කියලයි අපි කියන්නේ.35කට වගේ අවනම් ඕනේ එකක්. ඕක SUV එකකටත් නැති කාර් එකකටත් නැති ගෙවන මිලටත් නැති කුනුහරපයක්නේ බන්

    උබටත් කියන්න තියෙන්නේ කතාකරනවනම් පොයින්ට් වලට කතාකරපන්.. නැත්නම් නිකාන් උඩුබුරන්නේ නැතුව ඉදින්
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    රත්තරං;18259232 said:
    SUV පැද්ද නැති උන්ට ඕවා වාහන තමා. ලක්ශ 55ක් විතර දීලා ගන්න තරම් දෙයක් නෑ කියලයි අපි කියන්නේ.35කට වගේ අවනම් ඕනේ එකක්. ඕක SUV එකකටත් නැති කාර් එකකටත් නැති ගෙවන මිලටත් නැති කුනුහරපයක්නේ බන්

    උබටත් කියන්න තියෙන්නේ කතාකරනවනම් පොයින්ට් වලට කතාකරපන්.. නැත්නම් නිකාන් උඩුබුරන්නේ නැතුව ඉදින්

    siravata... oka aragena vikunaganna bari unama gaththa evun hodai kiyanava vage seen ekak tama...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18260483 said:
    අරන් කෙලෝ ගත්ත උන් තමා තවත් රුපියල් දෙකක් වත් බේරගන්න කියලා ඕක මාකට් කරන්නේ:lol::lol:
    this is the point:yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18259232 said:
    SUV පැද්ද නැති උන්ට ඕවා වාහන තමා. ලක්ශ 55ක් විතර දීලා ගන්න තරම් දෙයක් නෑ කියලයි අපි කියන්නේ.35කට වගේ අවනම් ඕනේ එකක්. ඕක SUV එකකටත් නැති කාර් එකකටත් නැති ගෙවන මිලටත් නැති කුනුහරපයක්නේ බන්

    උබටත් කියන්න තියෙන්නේ කතාකරනවනම් පොයින්ට් වලට කතාකරපන්.. නැත්නම් නිකාන් උඩුබුරන්නේ නැතුව ඉදින්

    මචන් මිනිහෙකුට එක දෙයක් එක පාරක් කියපන්.දෙපාරක් කියපන්.ඒත් අහන්නෙ නැත්නම් අතෑරල දාපන් ඌට ඕන මගුලක් කරගන්න කියලා.මොකෝ මුන්ට මොලේ නැතුව නෙමෙයිනේ
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    රත්තරං;18260483 said:
    අරන් කෙලෝ ගත්ත උන් තමා තවත් රුපියල් දෙකක් වත් බේරගන්න කියලා ඕක මාකට් කරන්නේ:lol::lol:

    Machan uba kyanne meka gewana milata watinne na kyalada? nathnam meke monawahari faults thiyada?:rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන් මිනිහෙකුට එක දෙයක් එක පාරක් කියපන්.දෙපාරක් කියපන්.ඒත් අහන්නෙ නැත්නම් අතෑරල දාපන් ඌට ඕන මගුලක් කරගන්න කියලා.මොකෝ මුන්ට මොලේ නැතුව නෙමෙයිනේ

    ඔව් බන් දැන් බුරන හැම එකාටම ගල් ගහන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Machan uba kyanne meka gewana milata watinne na kyalada? nathnam meke monawahari faults thiyada?:rolleyes:

    නිකාන්ම නිකන් වාහනයක් විතරයි බන්. සුසුකි ශිෆ්ට් එකට වඩා බොහොම චුට්ටයි ලොකු(සුලු අගල් ගානක් විතරයි ).. මම ත්‍රෙඩ් වල දිග පලල දාලම දාලා ඇති. පිකප් එකක් කියලා නාමයක් නෑ. මෙලෝ රහක් නෑ. එලවලම බලපන්කෝ.. ඇල්ටෝ පැද්ද උන්ටනම් ඕවා වාහන වෙන්න ඇති:lol::lol:. ලක්ශ 55කට 60කට තියා ඒ ලගින්වත් යන්න වටින්නේ නැති වාහනයක්. ඔන්න 35කට වගේ දෙනවනම් ඇක්වා එකක් වෙනුවට කියලා ගන්න හොදයි. ලක්ශ 50 පැන්නට පස්සේ කොච්චර ඔප්ශන් තියෙනවද බන් මේ ජරාව ගන්නවට වඩා? ඇලියොන් එකක් ප්‍රෙමියෝ එකක් ගත්තනම් ඔයිට 10000ස් ගුනයක් හොදයි
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    මේ වාහනේ නරක නෑ හොඳයි. මුලින්ම කියන්න ඕනෙ මේක suv එකක් නෙමෙයි crossover එකක්. මේකෙ fuel consumption හොඳයි. හරියට එලෙව්වොත් 20 ක් විතර කරනවා.නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ මේ වාහනේ ලංකාවෙ ජාතික වාහනේ වගේ දැන් හැමතැනම තියනවා . ඒකට හේතුව කලිං ආණ්ඩුව hybrid tax අඩුකරපු එක. ඇත්තටම මෙතරම් option ගොඩක් එක්ක මේ වගේ වාහනයක් ගන්න ලැබෙන එක ලංකාවෙ හැටියට ලාභයක්. මේකෙ සමහර options luxury වාහන වලට එන ඒවා.