මෙන්න මේකනම් මම හැමදාම කියන දෙයක්. පෙට්‍රල් ගහන්න සල්ලි නැති උන්ට මොන වාහනද? ලිටරේ දෙකේ වාසියට පතෝල කරල් ගන්නවා. ඊට පස්සේ පාරේ යන්නේ 30 - 40. වාහනේ නවත්තල පයින් ගහන්න හිතෙනවා. ලොල් බන්.
epa wenewa dura gaman yaddi. kandak nagiddi issarha Vezel ekak, Aqua ekak set unoth ithin gihin hamarai. hybrid SUV ekak ma one nam Outlander thama hondhama option eka danata.


අනික ඊළගට පිටි පස්සෙන් යන එකා යන්නේ හරියට ජැකක් ගහගෙන වගේ. ඇගිල්ලක් දාන්න ඉඩ නැ. එක්කෝ ඉස්සර කරන්න ඕනේ නැත්තම් යන ඒකාට යන්න දෙන්න ඕනේ.
