Honda VEZEL - Z (( Need Help )))

lakmadu

Member
May 11, 2008
1,394
275
0
70002036643014062300100.jpg

මචන් මම Honda VEZEL - Z එකක් ගන්න හිතන් ඉන්නේ
මචන්, Honda VEZEL - Z use කරන එලකිරි සහෝදරයො ඉන්නවද ?
මට මේ වාහනේ ගැන විස්තර ටිකක් දැන ගන්න ඕන.
වාහනේ පෙට්‍රල් කරන ප්‍රමාණය, වාහනේ අඩුපාඩු , ගුණ දොස් මොනවද කියලා කියන්න.
දන්නෙ නැති අය BUMP එකක්වත් දාල යන්න.

ස්තුතියි ....!!

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මේ දවස්වල හෙන VEZEL රැල්ලක් සෙට් වෙලා තියනවා මේ මොඩ්ල් එකට නේද..? පට්ට Sophisticated Looking වාහනේ... මාත් දන්න විදියට හෙන මොඩ්ල් සෙට් එකක් තියනවා.. හැම මොඩ්ල් එකකම options චෙක් කරල බලපන්.. :rolleyes:නැත්තන් කවද හරි අතාරින්න ගියාම ලෙඩේ... :yes:මේ... දන්න එවුන් Honda Insight 2009 මොඩ්ල් එක ගැනත් කියහල්ලකෝ.. මම ගන්න හිතන් ඉන්නේ Insight එකක් :yes:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    1909757_761928567191497_3987733883577697034_n.jpg

    Vezel eka machn 1500cc Hybrid system eka aluth ..paran IMA technology neme..dual Clutch cn ekak tiyenne

    Hybrid Version eke Grades tiyanawa X XL and Z mewa thama wadi pura enne

    X eka nm 2wd 4 WD version dekama tiyanawa

    XL enne 4 WD meke chassis no eka patan ganne Ru4 kiyala

    oke Fully loaded eka thama Z kiyanne eka enne 2wd version ekak Ru3 Chassis no eka
    Z eke Alloy design eka unique 17'' enneth,Paddle Shift ehemath enawa
    Z eketh Chrome badge Black int (Two Tone Leather), Chrome badge Brown int wage ewa enawa....

    normally bande nm hodai.....

    menna genapu tikaka pics

    10527568_761927763858244_3621262515196577666_n.jpg

    10457190_761928760524811_7526419568128731095_n.jpg

    10527355_759740100743677_2668429269311860797_n.jpg

    10502367_761926927191661_7838016360985874250_n.jpg
     
    • Like
    Reactions: Rockey_ssr

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ade owa ganam danne na.one nam oya lancer wage parana hadda ladi gana ahapan.danna de kyannam..

    me dawas wala nam itin VE beetle thamai renneth
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    1909757_761928567191497_3987733883577697034_n.jpg

    Vezel eka machn 1500cc Hybrid system eka aluth ..paran IMA technology neme..dual Clutch cn ekak tiyenne

    Hybrid Version eke Grades tiyanawa X XL and Z mewa thama wadi pura enne

    X eka nm 2wd 4 WD version dekama tiyanawa

    XL enne 4 WD meke chassis no eka patan ganne Ru4 kiyala

    oke Fully loaded eka thama Z kiyanne eka enne 2wd version ekak Ru3 Chassis no eka
    Z eke Alloy design eka unique 17'' enneth,Paddle Shift ehemath enawa
    Z eketh Chrome badge Black int (Two Tone Leather), Chrome badge Brown int wage ewa enawa....

    normally bande nm hodai.....

    menna genapu tikaka pics

    10527568_761927763858244_3621262515196577666_n.jpg

    10457190_761928760524811_7526419568128731095_n.jpg

    10527355_759740100743677_2668429269311860797_n.jpg

    10502367_761926927191661_7838016360985874250_n.jpg

    Wow!!! :love:
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    Vezel ekey size eka thava poddak loku unanam hodhay kiyala mata hithenawa..!
    Toyota Harrier ekey size ekanam supiri..

    SUV category ekey Hybrid technology ekka ena nisa hodha illumak lankaavey aethi vela thiyenawa...

    Price range 45-68
     
    kasunefac

    Well-known member
  • Apr 30, 2009
    115
    477
    63
    Just my thoughts...

    Machan,
    I was too expecting to buy this Honda VEZEL as it's really sexy..Then first I tried driving a one belong to a my friend.

    Negative points for me: (machanla this's from My point of veiw only but others can hv different ideas:D)

    1. Less pickup. (I'm driving a Prius 1.8cc & compared to that I'm really not satisfied with the pickup as this 1.5cc also the weight is like 1350kg approx. If its a SUV type then it should hv a good acceleration:P. This one is quite lagging)

    2. 2nd> I'm not satisfied with the back space inside.
    3. I feel it's not worth for like 5.5-6.0 mil:oo:

    Just check the below one. I personally feel/think this is much worth than buying a VEZEL:yes:
    (Mitsubishi outlander PHEV G 2013
    . Hybrid Pulgin)

    Government eka mona pissuwa keliyda danne nane ban..Import karanna bayai..
    Danna widihata Tax wadi karanna yanne for Hybrids (Car sale karayek kiwwe...boruda danneth na)..For 1 week ship 4k witara enawa Hambanthota..pissu hadenawa okkoma enne Hybrid...Honda vezel ambaneka
    ...:D

    4vgd.jpg

    edit

    9tzt.jpg

    edit

    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    ...

    මේ දවස්වල හෙන VEZEL රැල්ලක් සෙට් වෙලා තියනවා මේ මොඩ්ල් එකට නේද..? පට්ට Sophisticated Looking වාහනේ... මාත් දන්න විදියට හෙන මොඩ්ල් සෙට් එකක් තියනවා.. හැම මොඩ්ල් එකකම options චෙක් කරල බලපන්.. :rolleyes:නැත්තන් කවද හරි අතාරින්න ගියාම ලෙඩේ... :yes:මේ... දන්න එවුන් Honda Insight 2009 මොඩ්ල් එක ගැනත් කියහල්ලකෝ.. මම ගන්න හිතන් ඉන්නේ Insight එකක් :yes:

    Machan

    I'm using a Honda Insight 2009/10 model for almost 3 years now ..
    This is a G grade ..
    They have L grade and LS grade also
    don't bother about the grades since it differ from very small features like winker mirror, cruse control, real viper, driving wheel buttons etc.

    So far I have not faced any problem
    Comfortable car with good driving experience
    Does fuel around 15/16 kmpl in city
    Moderately spacious and seating levels are low like Honda civic

    Overall very good car .. :yes::yes::yes:
     
    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    MAcHaN ...

    70002036643014062300100.jpg

    මචන් මම Honda VEZEL - Z එකක් ගන්න හිතන් ඉන්නේ
    මචන්, Honda VEZEL - Z use කරන එලකිරි සහෝදරයො ඉන්නවද ?
    මට මේ වාහනේ ගැන විස්තර ටිකක් දැන ගන්න ඕන.
    වාහනේ පෙට්‍රල් කරන ප්‍රමාණය, වාහනේ අඩුපාඩු , ගුණ දොස් මොනවද කියලා කියන්න.
    දන්නෙ නැති අය BUMP එකක්වත් දාල යන්න.

    ස්තුතියි ....!!

    Honda Vezel Hybrid has two highest grades
    2WD highest grade - Z Grade
    4WD highest grade - XL Grade

    Current market prices are above 60 lakhs
    However I heard that this can be bought unregistered for around 58 lakhs if you can wait for 3-4 months.

    Comfortable cross suv
    Does 16 kmpl with in the city
    Have a very attractive glamorous look which is quite similar to Honda CRV
    length is 9 inches less than Honda CRV
    height is 3 inches less than Honda CRV
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඕකක් ගන්න ප්ලෑන් එකක් හිතේ තියනවා. ඒත් දැනට තියන vehicles ඔක්කොම වගේ auction වාහන. ඒවා company price එකට වඩා ලක්ෂ ගාණක් වැඩියි.

    කොහෙවත් යන 'අතරමැදි ජපන්නු' පෝසත් කරනවට වඩා company order කරල ගන්න එක වාසියි. ඒ උනාට ඒකට මාස 4ක් විතර යනවා. ඒ අතරමැද tax වැඩි කළොත් අනාථයි...

    අර කියපු දුර්වලකම් නම් ඇත්ත වෙන්න ඕන. Pickup එක අඩුයි කියල හිතන්න පුළුවන්. Fuel echonomy එකත් කියන තරම් වෙන්න බෑ. Look එකයි options ටිකයි තමයි තියෙන්නේ..
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    මේ දවස්වල හෙන VEZEL රැල්ලක් සෙට් වෙලා තියනවා මේ මොඩ්ල් එකට නේද..? පට්ට Sophisticated Looking වාහනේ... මාත් දන්න විදියට හෙන මොඩ්ල් සෙට් එකක් තියනවා.. හැම මොඩ්ල් එකකම options චෙක් කරල බලපන්.. :rolleyes:නැත්තන් කවද හරි අතාරින්න ගියාම ලෙඩේ... :yes:මේ... දන්න එවුන් Honda Insight 2009 මොඩ්ල් එක ගැනත් කියහල්ලකෝ.. මම ගන්න හිතන් ඉන්නේ Insight එකක් :yes:

    Honda Insight market ne bannn