මචන්ලා Honda VTR 250 ගන්න හිතාගෙන ඉන්නේ. විකුණන කෙනෙක්/ විකුනන තියන තැනක් දන්නවනම් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්. රතු වර්ණයට වැඩා කැමැති. මීටර දෙක වියයුතුය. හොද පාවිචිය