අපි එකතුවෙලා මේ වැඩේ කරමු. GTමැදහත් වෙලා වැඩේ පටන් ගන්න.එතකොට කාටත් විශ්වාසයි විනිවිද පේනවා. පොල්වත්ත සහෝදරයා ගේ අදහස හොඳයි අවුරුද්දෙ පිංකම ට පුළුව්න විදියට දායක වෙමු
හත් දවසේ දානේටයි මාස තුනේ දානේටයි ඕන තරම් පිරිස ඉඳියි උදව් කරන්න. එත් අවුරුද්ද පිරෙද්දී බහුතරයක් මිනිස්සුන්ට නිශාන්තව අමතක වෙලා තියේවි.. ඒ හින්ද අපි අවුරුද්දේ දානෙට පින්කමක් කරලා පින් අනුමෝදන් කරවමු.. ලංකාවේ හිටියනම් අනිවාර්යෙන් අවමංගල උත්සවයට සහභාගී වෙනවා..

Lokka madhihath una eka gana bohoma santhosayi
eka nisa boru commitment ae pawlata deela elakiri eka chater karanne nethuwa karana de den karamu!



