HondaMPLG's Funeral House

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    මේ අර වැඩේ කරමු....මමත් පන්දාහක් විතර දෙන්නම්..!!!!
    හරියට අවශ්‍ය තාවය හොයාල බලමු..!!යකෝ මම හරියට ප්ලේස් එක දන්නේ නෑ නේ...!!ගාල්ලේ නම් යන්නත් තිබ්බ...අද...මගුල වැඩක් සෙට් වෙලා තියන්නේ.!!
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Api aniwaryen e pawlata awashya thawaya mokadda kiyala hoyala balamu mokada lamayage account eka salli dammoth eka 18 wenakan ganna baha lamayata ugannannawath.

    ඔව් එක ඇත්ත..හොද විදියක් ලෑස්ති කරන්න ..අපි එකතු වෙලා පුළුවන් උපකාරයක් කරමු..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නිවන් සුව අත් වේවා ..........මගේ ඉස්සෙලම thread එක comment එකක් දාල ,පොඩි වැරද්දක් පෙන්නුව ....නියම පොරක් ......හිතා ගන්න බෑ බන්.....
    අර thread එකක් යනවා නේ ....අපි එකතු වෙලා මොනවා හරි කරමු , ඒ අයගේ පවුල වෙනුවෙන්
    :(

    http://www.elakiri.com/forum/showpost.php?p=13497396&postcount=9

    :(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    නිවන් සැප අත්වේවා..
    මතු භාවයේ මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා..!!!
    :sorry::sorry:
     

    thanujaka

    Well-known member
  • මචන් කරන දෙයක් ඉක්මනටම කරොත් තමයි නේද හොඳ, මොකද පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියලා තියෙනවනේ, අපේ කිරියේ ලොකු සාමාජිකයන් සංඛ්‍යාවක් ඉන්නවනේ, අපිට ලොකු මුදලක් එකතු කරගන්න පුළුවන් වෙයි, හැමෝටම පුළු පුළුවන් විදියට අධාර කරන්න කියමු රුපියල් සීය, දෙසීය, පන්සීය, දාහ ඊටත් වැඩිය පුළුවන් අයට තමන් කැමති ගානක් දෙන්න කියමු. GT ලොක්කට බැරිද දන්නේ නැහැ මුලික වෙලා කටයුතු කරන්න, එතකොට කාටවත් අවුලක් හිතන්න විදියක් නැහැනේ.

    පොඩි අවුලකට තියෙන්නේ කෙලීගේ නමට account එකක් දැම්මොත් 18 වෙනකන් සතයක්වත් ගන්න බැරි වෙනවා නේද ? එහෙම නැතුව මාසිකව කියක් හරි අරගන්න පුළුවන් ක්‍රමයක් සෙට් කලොත් මොකද ? මම කිව්වෙ, සල්ලි ටික account එකකට දාලා මාසිකව යම් ගානක් වයිෆ්ගේ account එකකටවත් වැටෙන විදියට, අදහසක් විතරයි, කිරියේ බැංකු වල වැඩ කරන කට්ටිය ඉන්නවනේ, එයාලට මොකක් හරි ක්‍රමයක් කියයිනේ.

    ඔව්..
    මේක අනිවා GT මූලිකත්වය අරන් කරන්න වෙනවා...
    මට උනත් කරන්න බැරි නැහැ..
    එත් කිරියේ වැඩි පිරිසක් මාව දන්නේ නෑනේ බං.. එතකොට එතන තියෙන විශ්වාසනීය භාවය කියන එක නැති වෙලා යනවා... GT හරි එහෙමත් නැත්තං බහුතරයේ ප්‍රසාදය තියෙන එක්කෙනෙක්ව හරි ඉක්මනටම තෝරාගෙන වැඩේ කරගන්න තිබ්බ නං හරි..

    ඔව් සල්ලි ගන්න බැරි අවුල නං තියෙනව බැංකු සබ්ජෙක්ට් එකේ ඉන්න කෙනෙක් මේකට මොකද්ද කරන්න පුළුවන් කියල බලල කියනවනං ලොකු උදව්වක් මේ වෙලාවේ...
     

    thanujaka

    Well-known member


  • අනිවා මචං එහෙම දෙයක් කරමු.
    හැබැයි මචං මම අහපු දැකපු විදිහට ගොඩක් ලොකුවට සල්ලි අතින් අඩුපාඩුවක් නෑ එයාලට.
    ඒ අක්කත් නර්ස් කෙනෙක්.
    බලමු. අක්කා කිව්වා එළකිරි එකේ එයා පෞද්ගලිකව අදුරන දෙතුන් දෙනෙකුත් ඉන්නවා කියලා.
    උන්ගේ මාර්ගයෙන් හරි එහෙම නැත්නම් මම ආපහු ගිහින් හරි අක්කත් එක්ක කතා කරලා බලමු.

    මෙහෙමයි මචං...
    බහුතරය කැමති වෙන ඕනෑම දෙයක් බලල කරමු...
    නමුත් ඒ දේ ඉක්මනට වෙන්නත් ඕනේ...
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    :( නිවන් සුව ලැබේවා!
    එකපාරටමද වෙලා තියෙන්නේ,
    මෙහෙම බැලුවම අපිටත් කොයිවෙලේ මොනවා වෙයිද කියන්න බෑනේ හ්ම්.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    :( නිවන් සුව ලැබේවා!
    එකපාරටමද වෙලා තියෙන්නේ,
    මෙහෙම බැලුවම අපිටත් කොයිවෙලේ මොනවා වෙයිද කියන්න බෑනේ හ්ම්.
    ඔව් එකපාරටම
    මමත් ඊයේ එනගමන් කල්පනා කරෙත් ඔය දේමයි.
    මලගෙදරින් එලියට ආපු ගමන් මම හිතුවේ මරණාධාර සමිතියක් පටන් ගන්න ජීටී අයියත් එක්ක කතා කරලා
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    නිවන්සුව පතමි......

    නොදුටු මිතුරාණනි ඔබට නිවන්සුව පතමි.....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සොයුර ඔබට නිවන් සුව අත්වේවා:(:(:(
    යලි කිසිදු භවයකදී මෙවන් අකල් මරණයක් අත් නොවේවා...


    හිතා ගන්නත් අමාරුයි ,
    ජීවිතය කොච්චර අවිනිශ්චිතද?:(
     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    නොදුටු මිතුරාණනි ඔබට නිවන්සුව පතමි.