Api aniwaryen e pawlata awashya thawaya mokadda kiyala hoyala balamu mokada lamayage account eka salli dammoth eka 18 wenakan ganna baha lamayata ugannannawath.
නිවන් සුව අත් වේවා ..........මගේ ඉස්සෙලම thread එක comment එකක් දාල ,පොඩි වැරද්දක් පෙන්නුව ....නියම පොරක් ......හිතා ගන්න බෑ බන්.....
අර thread එකක් යනවා නේ ....අපි එකතු වෙලා මොනවා හරි කරමු , ඒ අයගේ පවුල වෙනුවෙන්![]()

මචන් කරන දෙයක් ඉක්මනටම කරොත් තමයි නේද හොඳ, මොකද පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියලා තියෙනවනේ, අපේ කිරියේ ලොකු සාමාජිකයන් සංඛ්‍යාවක් ඉන්නවනේ, අපිට ලොකු මුදලක් එකතු කරගන්න පුළුවන් වෙයි, හැමෝටම පුළු පුළුවන් විදියට අධාර කරන්න කියමු රුපියල් සීය, දෙසීය, පන්සීය, දාහ ඊටත් වැඩිය පුළුවන් අයට තමන් කැමති ගානක් දෙන්න කියමු. GT ලොක්කට බැරිද දන්නේ නැහැ මුලික වෙලා කටයුතු කරන්න, එතකොට කාටවත් අවුලක් හිතන්න විදියක් නැහැනේ.
පොඩි අවුලකට තියෙන්නේ කෙලීගේ නමට account එකක් දැම්මොත් 18 වෙනකන් සතයක්වත් ගන්න බැරි වෙනවා නේද ? එහෙම නැතුව මාසිකව කියක් හරි අරගන්න පුළුවන් ක්‍රමයක් සෙට් කලොත් මොකද ? මම කිව්වෙ, සල්ලි ටික account එකකට දාලා මාසිකව යම් ගානක් වයිෆ්ගේ account එකකටවත් වැටෙන විදියට, අදහසක් විතරයි, කිරියේ බැංකු වල වැඩ කරන කට්ටිය ඉන්නවනේ, එයාලට මොකක් හරි ක්‍රමයක් කියයිනේ.
ජන්තු අයියා;17899199 said:ඔව් එක ඇත්ත..හොද විදියක් ලෑස්ති කරන්න ..අපි එකතු වෙලා පුළුවන් උපකාරයක් කරමු..


අනිවා මචං එහෙම දෙයක් කරමු.
හැබැයි මචං මම අහපු දැකපු විදිහට ගොඩක් ලොකුවට සල්ලි අතින් අඩුපාඩුවක් නෑ එයාලට.
ඒ අක්කත් නර්ස් කෙනෙක්.
බලමු. අක්කා කිව්වා එළකිරි එකේ එයා පෞද්ගලිකව අදුරන දෙතුන් දෙනෙකුත් ඉන්නවා කියලා.
උන්ගේ මාර්ගයෙන් හරි එහෙම නැත්නම් මම ආපහු ගිහින් හරි අක්කත් එක්ක කතා කරලා බලමු.
නිවන් සුව ලැබේවා!ඔව් එකපාරටමනිවන් සුව ලැබේවා!
එකපාරටමද වෙලා තියෙන්නේ,
මෙහෙම බැලුවම අපිටත් කොයිවෙලේ මොනවා වෙයිද කියන්න බෑනේ හ්ම්.