අනේ යකෝ හනිමූන් යන්න ඕනෙ සීතල පැත්තක බොලව්. හීතල පැත්තක සෙට් වෙද්දිලු ශුක්‍ර මෝචනය වැඩි වෙන්නෙ. එහෙමයි අපිට bio වලට කියල දුන්නෙ ආහ්, එහෙනම් ගිහිල්ල බලපල්ලකො මොකද වෙන්නෙ කියල ... :rofl::rofl: