Hong Kong වල jobs වගයක්..🇭🇰

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,527
    113
    යාළුවෙක් ඵව්වේ..වැඩි විස්තර නොදනී..ලංකාවේ ඉඳන් apply කරන්න පුළුවන්‍ කිව්වා.english තිබ්බහම අැති.කැමති අය ට්‍රයි ඵකක් දීල බලන්න.

    jXoRycq.png


    nOBZHvt.jpeg

    YYPbXpf.jpeg

    S0UxSrA.jpeg

    O4a9fSh.jpeg

    vE5lcs9.jpeg

    Oibkeuw.jpeg

    gHx6Rar.jpeg

    t8g9SZu.jpeg

    eHkoRi7.jpeg

    gZmfhh2.jpeg

    S1GSs7O.jpeg
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    *Awards are initiated when referrals starts Working!

    ඇයි එයාලා අපිට මෙච්චර ආදරේ 🥺
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    මෙහේ හොඳ පඩියක් ගෙවනවනම් මොන අමාරුවකටද චීන්නුන්ගේ පස්ස ලෙවකන්න යන්නේ ? හොඳ පඩියකට ලංකාවේ රැකියාවක් හම්බෙන්නනම් මාලිමා ආණ්ඩුවක්ම එන්න ඔනේ.. එකම විසඳුම... 👇 👇
    NPP(1)-700229_850x460.jpg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Hk wala ochchara PADI
    Anika ban Ali gemak na ne okunta job walata kattiya Hoya ganna
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,527
    113
    Hk wala ochchara PADI
    Anika ban Ali gemak na ne okunta job walata kattiya Hoya ganna
    උන් බොරුවට පඩි දායිද බන්..එහෙ ලංකාවේ උන් ඉන්නවලු ලක්ෂ 10-30 ඊට වඩා පඩි ගන්න උනුත්.HSBC එකෙත් ලංකාවේ උන් වැඩ කරනවා..උන් ඉතින් උදව් කරන්නේ නැහැ ලංකාවේ උන්ට එන්න ඒක වෙනම කතාවක්.:rofl:
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    යාළුවෙක් ඵව්වේ..වැඩි විස්තර නොදනී..ලංකාවේ ඉඳන් apply කරන්න පුළුවන්‍ කිව්වා.english තිබ්බහම අැති.කැමති අය ට්‍රයි ඵකක් දීල බලන්න.

    jXoRycq.png


    nOBZHvt.jpeg

    YYPbXpf.jpeg

    S0UxSrA.jpeg

    O4a9fSh.jpeg

    vE5lcs9.jpeg

    Oibkeuw.jpeg

    gHx6Rar.jpeg

    t8g9SZu.jpeg

    eHkoRi7.jpeg

    gZmfhh2.jpeg

    S1GSs7O.jpeg
    ඕව පිට කට්ටියට දෙන්නේ නැ cat 1 pilot කෙනෙක් ගේ salary around 240k per month . its Cathy pacific for ???. airport authority eka HK. HK airport හදන කලේ srilankan කෙනෙක් හිටියා month එකට more than 300k but he born srilanka but British citizen