යාළුවෙක් ඵව්වේ..වැඩි විස්තර නොදනී..ලංකාවේ ඉඳන් apply කරන්න පුළුවන් කිව්වා.english තිබ්බහම අැති.කැමති අය ට්‍රයි ඵකක් දීල බලන්න.
උන් බොරුවට පඩි දායිද බන්..එහෙ ලංකාවේ උන් ඉන්නවලු ලක්ෂ 10-30 ඊට වඩා පඩි ගන්න උනුත්.HSBC එකෙත් ලංකාවේ උන් වැඩ කරනවා..උන් ඉතින් උදව් කරන්නේ නැහැ ලංකාවේ උන්ට එන්න ඒක වෙනම කතාවක්.Hk wala ochchara PADI
Anika ban Ali gemak na ne okunta job walata kattiya Hoya ganna

ඕව පිට කට්ටියට දෙන්නේ නැ cat 1 pilot කෙනෙක් ගේ salary around 240k per month . its Cathy pacific for ???. airport authority eka HK. HK airport හදන කලේ srilankan කෙනෙක් හිටියා month එකට more than 300k but he born srilanka but British citizenයාළුවෙක් ඵව්වේ..වැඩි විස්තර නොදනී..ලංකාවේ ඉඳන් apply කරන්න පුළුවන් කිව්වා.english තිබ්බහම අැති.කැමති අය ට්‍රයි ඵකක් දීල බලන්න.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()