G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    PepperFlower-Black-5.png


    මේක ගන්න බලන් ඉන්නේ සති ගානක ඉදලා out of stock ලුනේ..

    Cool planet එකේ hustle ලගේ එක තිබ්බා ඒක උස මදි වගේ ඇගට සෙට් උනාට.M size විතරලු තියෙන්නේ නුගේගොඩ එකේ..අනිත් බ්‍රාන්ච් වල තියනවද දන්නෑ.

    එකක් ගන්න තැනක් කියපන්කෝ මේ සතිය ඇතුලත.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    ඕවා ඇදන් මේ ග්‍රීස්මෙ පාරෙ බැහැලා යන්නෙ කොහොමද මිට්ටො?
     
    • Haha
    Reactions: tharakaf