Hornet_250cc

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    250 register karanne denne na kiuwata oka documents nathi horata register karapu bike neda register karanna denne naththe? 250 vitharak nemei TW wage wath register karaganna bari siddiyak thiyenne. orginal vidiyata japan idan genawoth oya case eka na mama hithanne.
     
    Last edited:

    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    indian නම් ගන්නේ නැ මචෝ.
    ඔනවුනොත් used ජපන් එකක් හරි ගන්න තමයි ඉන්නේ.

    eka atha, hamoma ahema hithuwoth indian market eka kadanna puluwan, a unata rate godak ewun indian ewata yanawa dan, eka unge waradda nemei rate anduwe waradda mokada japan ewawala ganan wadi karapu hinda, mathaka ne issara lankawe bikes walin 95% ta wada thibbe japan bikes, 2003 withara wenakan ,dan pare wadi hariyakma penne indian bikes, oya tikama lankawe car van walatath lagadima wei wage thawa awurudu 2k 3k yanakota :no::no:.:sorry::sorry:
     
    • Like
    Reactions: agrmrs
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    eka atha, hamoma ahema hithuwoth indian market eka kadanna puluwan, a unata rate godak ewun indian ewata yanawa dan, eka unge waradda nemei rate anduwe waradda mokada japan ewawala ganan wadi karapu hinda, mathaka ne issara lankawe bikes walin 95% ta wada thibbe japan bikes, 2003 withara wenakan ,dan pare wadi hariyakma penne indian bikes, oya tikama lankawe car van walatath lagadima wei wage thawa awurudu 2k 3k yanakota :no::no:.:sorry::sorry:

    ගණන් අඩුයි කියල ඕන ගූගොඩක් ඇඟේ ගස්සවන්න හදන්නේ,:dull::dull:
    කොහොමත් මචන් used indian වහනයක් නම් මලාට ගන්නේ නැ.(bike,car,)
    ගොඩක්ම indian bike ජනප්‍රිය වුනේ මචන් තෙල් වල ගණන් ඉහල ගිය හින්ද.
    ඊට පස්සේ පාර්ට්ස් ගණන් ගිය.
    ගණන් ගිය නෙමේ ගණන් උස්සන්න කටයුතු සිද්දකර.:growl::growl:
    මේ ආපු එකකින්වත් හරියට බදූ ප්‍රතිපත්තියක් හදන්නේ නැ බන් මනුස්සයෙක්ට හොඳ වාහනයක් ගන්න.

    ගන්න එවුන් ගනියි බන්,මමනම් බස් එකේ යනවා මෙච්චර කල් ගිය වගේ,