Hornet_250cc

fodo77

Active member
  • Feb 3, 2015
    389
    171
    43
    මචන්ලා දැන් 250cc රෙජිස්ටර් ක‍රන්න බැරි සීන් එකක් තියෙනවද :(:(
     
    • Like
    Reactions: gaiya#1

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    mata ekek kiwwa thama 250 register karanna denne na kiyala. register karanne nathuwa eliyata danna epa. hama thanama allanawa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඇයි බන් ඒවගේ පඩත්තල වැඩ කරන්නේ:(:(
    [/QUOTE

    oww ban :(:(:(

    ඔය මන් හිතන්නේ කට්ටිය මොන ගේම හරි ගහල 250 හා ඊට වැඩි ජපන් ඒවා Europe ඒවා ගෙන්නන හින්ද වෙන්නෙති.
    අනික ගොඩක් 600-800 250 කියල reg කරන හින්දද දන්නේ නැ
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....

    ඔය මන් හිතන්නේ කට්ටිය මොන ගේම හරි ගහල 250 හා ඊට වැඩි ජපන් ඒවා Europe ඒවා ගෙන්නන හින්ද වෙන්නෙති.
    අනික ගොඩක් 600-800 250 කියල reg කරන හින්දද දන්නේ නැ

    mata pena widiyata nam japan, European bike market eka kadanna, indian bike , wahana market karanna mokada ewayan anduwata labena gana wadi hinda, ponila rata indiawatama vikunai wage oken wenne indian bike market wena ekai :sorry: :sorry:
     
    • Like
    Reactions: fodo77
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mata pena widiyata nam japan, European bike market eka kadanna, indian bike , wahana market karanna mokada ewayan anduwata labena gana wadi hinda, ponila rata indiawatama vikunai wage oken wenne indian bike market wena ekai :sorry: :sorry:

    indian නම් ගන්නේ නැ මචෝ.
    ඔනවුනොත් used ජපන් එකක් හරි ගන්න තමයි ඉන්නේ.
     
    • Like
    Reactions: fodo77