Thanx මචං..Go to the www.astrolak.com for free matching horoscope

එව්වා බන්..PM ekak ewanna![]()

thanx මචං.. මමත් අහල තියෙනවා මින්දුල ගැන.. විස්තර ටිකක් කියපන්..මචං උබ කේන්දර විශ්වාස කරනවනම් ඉතිං කරන්න දෙයක් නෑ ඕවයේ සත්‍ය තාවය තියෙන්නේ 50 ට 50 වගේ මමනම් වැඩියම විශ්වාස කරන්නේ නෑ හැබැයි මමත් බැන්දේ කේන්දර බලලා තමයි. අපිට නම් ගැටළුවක් උනේ නැ හොදට ගැලපුනා............ උබට ඕක බලන්නම ඔනේ නම් සුපිරි පොරක් ඉන්නවා හෝමාගම මින්දුල සුදසිංහ කියලා ඔය නොගෙලෙපෙන ඒවාට පොර සුපිරියට බලනවා මගේ හොදම යාලුවටත් උඹට වගේ මැරි කලොත් මාස 3 න් වෙන් වෙනවා කීවා එත් අර පොර මොනවද පූජා වගයක් තියන්න කියලා ඒවා කරලා අරැන් දෙන්නා බැන්දා දැන් අවුරැදු 4ක් වෙනවා උන් දෙන්නා හොදට ඉන්නවා උබට වැඩි විස්තර ඔනේ නම් කියපන්
Last edited:

horoscope wala ethi magulak ne


