Horoscope හෙල්ප් එකක් ඕනේ..

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    Go to the www.astrolak.com for free matching horoscope
    Thanx මචං..:)

    PM ekak ewanna :)
    එව්වා බන්..:)
    මචං උබ කේන්දර විශ්වාස කරනවනම් ඉතිං කරන්න දෙයක් නෑ ඕවයේ සත්‍ය තාවය තියෙන්නේ 50 ට 50 වගේ මමනම් වැඩියම විශ්වාස කරන්නේ නෑ හැබැයි මමත් බැන්දේ කේන්දර බලලා තමයි. අපිට නම් ගැටළුවක් උනේ නැ හොදට ගැලපුනා............ උබට ඕක බලන්නම ඔනේ නම් සුපිරි පොරක් ඉන්නවා හෝමාගම මින්දුල සුදසිංහ කියලා ඔය නොගෙලෙපෙන ඒවාට පොර සුපිරියට බලනවා මගේ හොදම යාලුවටත් උඹට වගේ මැරි කලොත් මාස 3 න් වෙන් වෙනවා කීවා එත් අර පොර මොනවද පූජා වගයක් තියන්න කියලා ඒවා කරලා අරැන් දෙන්නා බැන්දා දැන් අවුරැදු 4ක් වෙනවා උන් දෙන්නා හොදට ඉන්නවා උබට වැඩි විස්තර ඔනේ නම් කියපන්
    thanx මචං.. මමත් අහල තියෙනවා මින්දුල ගැන.. විස්තර ටිකක් කියපන්..
     
    Last edited:

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Thanx මචං..:)

    එව්වා බන්..:)

    thanx මචං.. මමත් අහල තියෙනවා මින්දුල ගැන.. විස්තර ටිකක් කියපන්..

    wisthara kiyanne mehemai appointment ekak danna one mulinma hebei tikak kal yanwa normaly 3week wage avith appointment ekak daganna. homagama town ekata avith mindulage gedara kiyala ahuwama ona kenek kiyai town eka lagamai gewal thiyenne pain yana dura
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    Pissuda bun owa wiswasa karanna :P horoscope wala ethi magulak ne:Pden inna hugak kollo num owa viswasa karaneth ne:)

    aththa kathawa. ape buduhamuduruwo wiswasa karapanko..kisi deyak esthira nane. wenna tina deyak wei. darmayata anuwa jiwath wenawanam awlak ne. true story aka nam mageth oita wada case akak tinawa aka thama man mage kella bandoth man marenawalu, hebei man aniwa a kellawamai badinne, hethuwa man horescope wiswasa nokarana nisa..
    :angry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    machan kendara gena oluwata ganna epa. mage yaluwek giya manjula peris gen eyage akkageyi eya bandinna inna kenageyi kendara balanna. godak hondin gelapenawa kiyala. mahaththaya bendama godak diyunu wenawa kiyala. e dennata kisima baadhawak wenneth ne kiyala. eth machan bendala masa 6k yaddi denagaththa e ayyata canser ekak kiyala. den e akka thaniyama inne. ayya meruna.
    mageth 80% kendara gelapenawa kiwuwa mama bandinna kalin. proposal ekakin. denna godak santhoshen innawa kiwuwa. bendala awurudu 4ma duken randu wiwi hitiye. eyage wena sambandakam thibuna. eyata ekama hotel ekakin kala raha nethilu. kendaren eththa kiyana weddoth innawa. machan ada mama divorce wela inne.

    e nisa kendara neweyi balanna ona. oyala dennage adahas sithuwili. kochchara love karana kaledi deyiya unath bendama gaanak nethi wennath puluwan. kohoma unath denna ekinekata godak adare nam bendapalla.

    kendara walata karanna beri godak de minis sithuwili walin karanna puluwan machan. merena dawasath kiyanna puluwan kattiya innawa. eth, eeta kalin ona kamin merenna berida. puluwanne. e wage, manasgaatha hithanna epa. denna ekathu wela theeranayak ganna.

    hariyata mama wage. den mata kellk innawa. lassanayi. love ekata awuruddayi. api 2014 marry karanawa. no kendara. no nekath. nothing. all the best and wish you happy marriage life.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    දෙන්නගෙම උපන් දින, වෙලාවල් සහ උපන් ස්ථාන (ගම හෝ නගරය) මට PM කරන්න. කේන්ද්‍ර හදල බලල කියන්නම්.
     
    SysDesign

    Member
    Oct 19, 2013
    46
    4
    0
    machan kendara gena oluwata ganna epa. mage yaluwek giya manjula peris gen eyage akkageyi eya bandinna inna kenageyi kendara balanna. godak hondin gelapenawa kiyala. mahaththaya bendama godak diyunu wenawa kiyala. e dennata kisima baadhawak wenneth ne kiyala. eth machan bendala masa 6k yaddi denagaththa e ayyata canser ekak kiyala. den e akka thaniyama inne. ayya meruna.
    mageth 80% kendara gelapenawa kiwuwa mama bandinna kalin. proposal ekakin. denna godak santhoshen innawa kiwuwa. bendala awurudu 4ma duken randu wiwi hitiye. eyage wena sambandakam thibuna. eyata ekama hotel ekakin kala raha nethilu. kendaren eththa kiyana weddoth innawa. machan ada mama divorce wela inne.

    e nisa kendara neweyi balanna ona. oyala dennage adahas sithuwili. kochchara love karana kaledi deyiya unath bendama gaanak nethi wennath puluwan. kohoma unath denna ekinekata godak adare nam bendapalla.

    kendara walata karanna beri godak de minis sithuwili walin karanna puluwan machan. merena dawasath kiyanna puluwan kattiya innawa. eth, eeta kalin ona kamin merenna berida. puluwanne. e wage, manasgaatha hithanna epa. denna ekathu wela theeranayak ganna.

    hariyata mama wage. den mata kellk innawa. lassanayi. love ekata awuruddayi. api 2014 marry karanawa. no kendara. no nekath. nothing. all the best and wish you happy marriage life.

    :yes:
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Pita kotte innawa U. Liyanage kiyala oya hadahan balana kenek. minihanam maru. kellai, ammai , kellage ammai thun dena dennama ekka yanna gihilla balanna. handahan wala thiyana nogalapeem walata karanna one ewath ekkama kiyanawa. Appoinment baraganne eda udemai eehanda manjula pieris lata wage waiting list na. ape baluweth eya thamai.

    [FONT=&quot]මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ.. :):) මගෙයි Girl friend ගෙයි Affair එකට දැන් අවුරුදු 2 ක් විතර වෙනවා.. දෙපැත්තෙම ගෙවල් වලින් දන්නවා.. මීට කලින් තැන් තුනකින් විතර Horoscope බැලුවා. එක තැනකින් කිව්වා නැකත් ගැලපෙන්නේ නෑ කියලා..එත් ලොකු අවුලක් නෑ කිව්වා.. ඊට පස්සේ තැනින් කිව්වා අදහස් අතින් නොගැලපීම් ඇතිවෙනවා කියලා.. තුන්වෙනි තැනින් කිව්වා කිසිම ප්‍රශ්නයක් නෑ.. දෙමව්පිය අකමැත්තෙන් උනත් කරගත්තට වරදක් වෙන්නේ නෑ කියලා..:yes::yes: ලබන අවුරුද්දේ Wedding එකට දවස් දාගන්න දැන් සති දෙකකට විතර කලින් girl ගේ අම්මා ගියාම කිව්වලු මේක කරන්නම එපා, කලත් අනිවාර්යෙන් වෙන් වෙනවමයි කියලා..:(:(:( මේකට මොකක්ද බන් කරන්න පුළුවන්.. මම අහල තියෙනවා සමහර Horoscope බලන අය කියනවා දෝෂ තියෙන ඒවා මඟ ඇරගන්න ක්‍රම. කව්රු හරි Horoscope ගැන දන්නා කෙකෙන් ඉන්නවනම් උදව් කරපන්.. නැත්තම් එහෙම බලන්න හොඳ තැනක් කියපන්.. :rolleyes::rolleyes: පවුල් පන්සල් වෙච්ච කට්ටියත් මේ ගැන තියෙන අත්දැකීමක් හරි කියල යමු.. :):)[/FONT]

    acty60.jpg

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    කේන්දර බෞද්ධ ධර්මයට පටහැනි දේවල් . අපේ මිනිස්සු තවමත් මිත්‍යාවන් පස්සේ දුවනවා. මමනම් කොහෙත්ම විශ්වාස කරන්න නැහැ. මට ඔය කෙන්දරවලින් කියපු හැම මගුලම බොරු උනා. කිසිම පදනමක් නැති මිත්‍යා දුෂ්ටික නක්ෂක්ත්රයක්. එත් උබල පිළිගන්නවානම් පිලිගනිල්ල. මම පිළිගන්න එවුන් හැල්ලුවට ලක් කරන්න නැහැ. මම කිවේ මගේ මතය.

    ඉස්සලම උබල දෙන්න බලපල්ලා ප්‍රයෝගිකව උබලගේ අදහස් ගැලපෙනවද කියල . මොකද පුතෝ අදහස් ගැලපෙන්න නැත්නම් එක මුට්ටියේ බත් කන්න බැහැ. කසාදෙ කියන්න හරිම සංකීරණ දෙයක්. සරලව හිතන්නත් එපා.

    අනෙක උබල් දෙන්න උබල දෙනාට තේරෙනවනම් ඔය මල ඉලව් කේන්දර ගැන අමතක කරපන්. කෙල්ලව බන්දපන්. උබල කොචර කල් ආශ්‍රය කල ද ?