අද කාලෙකින් Horror film එකක් වන The Cellar (2022) බැලුව. ආයෙ Horror ඒවට ලොකු ආසවක් ආව. කපන කොටන ඒවම නොවන බූත, Supernatural පැත්තට වැඩි චිත්‍රපට මොනවද? ප්‍රසිද්ධ ඒවනන් ගොඩක් බලල තියෙනව.
Favourites so far off the top of my head:
The Conjuring Universe
Insidious Series
Paranormal Series
Mirrors
Favourites so far off the top of my head:
The Conjuring Universe
Insidious Series
Paranormal Series
Mirrors
Last edited:


