
.



TRIANGLE (2009)
බලන්න...
PSYCHEDELIC ගණයට අයත් මෙය අපේ ඔලු ගෙඩිත් පිස්සු වට්ටන ලෙස නිමවා ඇත...!!!
http://isohunt.com/torrent_details/151393013/?tab=summary



නියමයි මචන්..මම පට්ට ආසයි psychological+thriller+ horror බලන්න...![]()



















...?.......................
.........
TRIANGLE (2009)
"ජේසී - එක් දරු මවක් වන අතර සැමියා නැත.ඒ නිසාවෙන්දෝ තම අසරණ දරුවා ගැනද සෑමවිටම පාහේ සිටින්නේ ඉතාම අමිහිරි වේදනාවකිනි ....
එක් දිනක තමන්ගේ මිතුරකුගේ බෝට්ටුවකින් මැයට චාරිකාවක් යෑමට ආරාධනයක් ලැබෙන අතර,මැයද එයට සහභාගී වේ.
............................................
බෝට්ටුව අනතුරකට පත් වූවත්, එකනෙහිම විශාල නැවක් එයි...
මෙය හොල්මන් නැවක් නොවේ.,...
නමුත්.....
.............................................
![]()
බලන්න...
PSYCHEDELIC ගණයට අයත් මෙය අපේ ඔලු ගෙඩිත් පිස්සු වට්ටන ලෙස නිමවා ඇත...!!!
![]()
http://isohunt.com/torrent_details/151393013/?tab=summary










!!!
ඔව් මචන්.,ඒ දවස්වල හැටියට GHOST SHIP හොඳයි තමයි.
http://kat.ph/ghost-ship-2002-dvdrip-xvid-t839267.html
තවමත් ඒ ෆිල්ම් එක හොඳයි.
දැන් අවුරුදු ගානකට කලින් බැලුව නිසා අමතකත් වෙලා තිබ්බේ.,
ස්තුති මතක් කලාට.!!!
නමුත්.,TRIANGLE එකේ වෙන්නේ GHOST SHIP එකේ වගේ සිද්දීයක් නෙමෙයි...
ඊට සහමුලින්ම වෙනස් දෙයක්...!
TRIANGLE - මචන්.,විඳිය හැක්කන්ට පමණයි.!!!


නිර්මාණයකි.