PARANORMAL ACTIVITY
නම කිව්ව ගමන් නම් ගොඩක් අය මේක දන්නවා.,
පලවෙනි ෆිල්ම් එක නම් සිරාම ස්ටෝරි එක යන්නේ.,
"කේටි සහ මිකා අලුත බැඳපු ජෝඩුවක්.,පට්ට දත,ඒ වගේම මිකාට පට්ටටම ඕඩියෝ සහ වීඩියෝ ගැන දැනුමක් තිබ්බා.,කේටිට ඉස්සර ඉඳං ටිකක් භූත බලපෑමක් තිබ්බා,
මිකා ඒක විශ්වාස කරා,පස්සේ මිකා ගෙදර හැම තැනකම කැමරා සෙට් කරලා හැම දෙයක්ම වීඩියෝ කරා,ඉතින් මෙයාලා ගත කරපු අද්භූත
,ඒ වගේම අන්තිමට දුක හිතෙන
'ඇත්තම කතාවක් තමයි PARANORMAL ACTIVITY -1' කියන්නේ.,"
එම වීඩියෝ වූ දේවල් පසුව පොලිසිය හමුවට ගොස්,
ඒ වීඩියෝ පටය අධ්යක්ෂකවරයකු ලවා නිවැරදි ලෙස ච්ත්රපටයක් ලෙස කපා කොටා මෙලෙස අප වෙත ගෙන හැර දක්වන ලදී.
තෙවැනි ෆිල්ම් එකේ කතාව වන්නේ.,කේටිගේ ළමා අවදියයි,ඇයගේ සහෝදරියත් අම්මත්,තාත්තත් - ආච්චිත් අතර වූ මන්ත්ර නිසා කේටිට තමන්ගේ ආදරණීයයන් පවා අහිමි වේ.
ෆිල්ම් එකේ දෙවැනි එක සහ තෙවැනි එක නම් කෘතිමව නිපදවා ඇතත් තෙවැනි එකේ අන්තිම අවස්ථාවේදී මටත් ෆිල්ම් එක ඇස් දෙක ඇරගෙන බැලීමට නොහැකි බියකට ආවේය..
එය එසේ වන්නේ.,ෆිල්ම් එක තුලටම කිඳා බැස එය රසවිඳින නිසාය.
PARANORMAL ACTIVITY 1 & 2 - http://thepiratebay.se/torrent/5975601
PARANORMAL ACTIVITY 3 - http://kat.ph/paranormal-activity-3-2011-unrated-dvdrip-xvid-sparks-t6107522.html#first
ෆිල්ම්ස් බලද්දී.,පුළුවන් තරම් එක - දෙක - තුන කොටස් පිලිවෙලින් බලන්න..
මොකද,එවිට කතාව හරියටම පැහැදිලි ලෙස මනසට සහ ඔලුවට වැටේ..!!
හොඳ හෙඩ් ෆෝන් එකක් සහ පැහැදිලි තිරයකුත් අවට ආලෝකය කළුවර නම් ලෙසටම ෆිල්ම් එක බොක්කටම වදිනු ඇත.