Horror world

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    THE WARD (2011)

    eaipoaadn.jpg


    http://thepiratebay.se/torrent/6435449
    http://kat.ph/the-ward-2010-brrip-xvid-extratorrentrg-t5710184.html#first

    මෙයද Psycho & Horror ගණයට අයත් වන අතර.,
    රෝහලක අධි ආරක්‍ෂිත මට්ටමේ රැකවලුන් යොදා සිටින රැඳවියන් පිරිසක් වටා කතාව ගෙතී ඇත.
    මිනි මැරුමක් සහ මනෝ විකාරයක් පාදක කරගැනීම සම්බන්දයෙන් ලියවී ඇත.
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    STAY ALIVE (2006)

    stay-alive-%E0%B9%80%E0%B8%81%E0%B8%A1%E0%B8%9C%E0%B8%B5-%E0%B8%81%E0%B8%A3%E0%B8%B0%E0%B8%8A%E0%B8%B2%E0%B8%81%E0%B8%A7%E0%B8%B4%E0%B8%8D%E0%B8%8D%E0%B8%B2%E0%B8%93-.jpg


    http://thepiratebay.se/torrent/4928396
    http://thepiratebay.se/torrent/4407027/Stay_Alive_KLAXXON

    ගොඩක් අය මේක නම් බලලා ඇති.,කමක් නැහැ දාන්නම්.
    ගේම් එකක් සහ මන්තරයක් නිසා නිදහස් වන භූතාත්ම පිළිබඳව කතාව ගෙතී ඇත.
    Horror කිව්වට Sci-fi තත්වයේද තරමක දුරට ෆිල්ම් එක විහිදී ඇත.
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    AFTER LIFE (2009)

    පට්ටම ෆිල්ම් එකක්.,කෙනෙක් මැරුණු පසුව ඒ බොඩි එක එම්බාම් කරන තැන වෙන දේ මේ කතාවෙන් එලටම බලාගන්න පුළුවන්.,
    හැබැයි හැම තැනම මේ දේ නොවුනත්.,කතාව ඇතුලේ අපි ජිවත් වෙනවා යයි සිතිම පිස්සුවක් නොවේ...!


    http://kat.ph/after-life-limited-dvdrip-xvid-done-prg-t4255367.html

    2270613.jpg

    0838247_big.jpg
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ela...ela...machoo...:):):)

    එල එල....
    තව ඉස්සරහට දාන්නම් මචන්.,මගෙත් කැමතිම ජෙනර එක තමයි :shocked:හොරර්:shocked:.
    ත්‍රෙඩ් එකේ මුලින් තියෙන ඔක්කොම ෆිල්ම්ස් මම බලලා තියෙනවා...
    එල.,තව මම බලපු එව්වාත් දාන්නම්.,:):)

    ජය වේවා...!!
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,155
    16,952
    113
    මුලින්ම කියන්න ඕන මේක ගොඩක් දරුණු ගනයේ horror ‍ෆිල්ම් එකක්...ගොඩක් බලන්න අපහසු දර්ශන තියනවා..:sorry::sorry::sorry:.කැමතිනම් විතරක් බලන්න...පස්සෙ බනින්න එපා...:P:no::no:

    Martyrs [2008]

    martyrs.jpg


    මිනිසුන් යාදාගෙන කරන ඉතාමත්ම අමානුශික පරීක්ෂණයක් ගැන තමයි මෙකෙ තියෙන්නෙ....මෙක බලනකොටනම් සංසාරෙ එපා වෙනවා.:sorry::sorry::sorry:.ඒ උනාට කතාව නම් ෆට්ට...:P:P

    DVD RIP 700MB
    http://thepiratebay.se/torrent/4860022/Martyrs.2008.DVDRIP.XviD-ZEKTORM

    BRIP 480p 297MB
    http://thepiratebay.se/torrent/6315042/Martyrs_[2008]-480p-BRrip-x264-StyLishSaLH





     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    :shocked:PARANORMAL ACTIVITY:shocked:

    නම කිව්ව ගමන් නම් ගොඩක් අය මේක දන්නවා.,
    පලවෙනි ෆිල්ම් එක නම් සිරාම ස්ටෝරි එක යන්නේ.,


    "කේටි සහ මිකා අලුත බැඳපු ජෝඩුවක්‌.,පට්ට දත,ඒ වගේම මිකාට පට්ටටම ඕඩියෝ සහ වීඩියෝ ගැන දැනුමක් තිබ්බා.,කේටිට ඉස්සර ඉඳං ටිකක් භූත බලපෑමක් තිබ්බා,:eek:
    මිකා ඒක විශ්වාස කරා,පස්සේ මිකා ගෙදර හැම තැනකම කැමරා සෙට් කරලා හැම දෙයක්ම වීඩියෝ කරා,ඉතින් මෙයාලා ගත කරපු අද්භූත:shocked: ,ඒ වගේම අන්තිමට දුක හිතෙන:sorry: 'ඇත්තම කතාවක් තමයි PARANORMAL ACTIVITY -1' කියන්නේ.,"

    එම වීඩියෝ වූ දේවල් පසුව පොලිසිය හමුවට ගොස්,
    ඒ වීඩියෝ පටය අධ්‍යක්ෂකවරයකු ලවා නිවැරදි ලෙස ච්ත්‍රපටයක් ලෙස කපා කොටා මෙලෙස අප වෙත ගෙන හැර දක්වන ලදී.


    තෙවැනි ෆිල්ම් එකේ කතාව වන්නේ.,කේටිගේ ළමා අවදියයි,ඇයගේ සහෝදරියත් අම්මත්,තාත්තත් - ආච්චිත් අතර වූ මන්ත්‍ර නිසා කේටිට තමන්ගේ ආදරණීයයන් පවා අහිමි වේ.

    ෆිල්ම් එකේ දෙවැනි එක සහ තෙවැනි එක නම් කෘතිමව නිපදවා ඇතත් තෙවැනි එකේ අන්තිම අවස්ථාවේදී මටත් ෆිල්ම් එක ඇස් දෙක ඇරගෙන බැලීමට නොහැකි බියකට ආවේය..
    එය එසේ වන්නේ.,ෆිල්ම් එක තුලටම කිඳා බැස එය රසවිඳින නිසාය.


    Paranormal-Activity-2009-Front-Cover-18040.jpg

    Paranormal-activity-2.jpg

    PA-3.jpg



    PARANORMAL ACTIVITY 1 & 2 - http://thepiratebay.se/torrent/5975601

    PARANORMAL ACTIVITY 3 - http://kat.ph/paranormal-activity-3-2011-unrated-dvdrip-xvid-sparks-t6107522.html#first
    ෆිල්ම්ස් බලද්දී.,පුළුවන් තරම් එක - දෙක - තුන කොටස් පිලිවෙලින් බලන්න..
    මොකද,එවිට කතාව හරියටම පැහැදිලි ලෙස මනසට සහ ඔලුවට වැටේ..!!
    හොඳ හෙඩ් ෆෝන් එකක් සහ පැහැදිලි තිරයකුත් අවට ආලෝකය කළුවර නම් ලෙසටම ෆිල්ම් එක බොක්කටම වදිනු ඇත.
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    DRAG ME TO HELL (2009)

    කාර්යාලයක සේවයේ සිටින තරුණියකි.:love:
    එම කාර්යාලයෙන් යම් සේවයක් කරගැනීමට පැමිණෙන මැහැල්ලකි.:dull:
    කාර්යාලයේ නීති වලට පටහැනි නිසා මැහැල්ලගේ ඉල්ලීම තරුණිය විසින් ඉවත් කරන ලදී.:no:
    සිදුවූ අපහසුතාවය නිසා මැහැල්ල තරුණියගේ ඇඟට කඩා පනී.:oo:
    නමුත් අසු වන්නේ තරුණියගේ ෂර්ට් එකෙහි බොත්තමකි......:confused:
    .......................................................................

    නමුත් ඒ මැහැල්ල,සාමාන්‍ය මැහැල්ලක් නොවන බව තරුණියට අවබෝධ වන්නට ගත වන්නේ ඉතාම සුළු වේලාවකි.:baffled:



    :shocked:මැහැල්ල තරුණියට ශාප කරයි.:shocked:
    :baffled:......You Shamed ME..............!!!!:baffled:



    esclusivo-poster-italiano-del-film-drag-me-to-hell-di-sam-raimi-126459.jpg




    මැහැල්ලගේ සිතෙහි ඇතිවූ වයිරය නිසා එම තරුණියත්,ඇයගේ පෙම්වතාත් විඳින අමානුෂික භූත බලපෑමක සිදුවීම ...............................!

    Drag_Me_to_Hell_poster.jpg




    http://thepiratebay.se/torrent/5099338
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    TRIANGLE (2009)

    "ජේසී - එක් දරු මවක් වන අතර සැමියා නැත:(.ඒ නිසාවෙන්දෝ තම අසරණ දරුවා ගැනද සෑමවිටම පාහේ සිටින්නේ ඉතාම අමිහිරි වේදනාවකිනි ....:sorry:
    එක් දිනක තමන්ගේ මිතුරකුගේ බෝට්ටුවකින් මැයට චාරිකාවක් යෑමට ආරාධනයක් ලැබෙන අතර,මැයද එයට සහභාගී වේ.:eek:
    ............................................
    බෝට්ටුව අනතුරකට පත් වූවත්, එකනෙහිම විශාල නැවක් එයි...:baffled::baffled:
    මෙය හොල්මන් නැවක් නොවේ.,...:nerd::nerd:
    නමුත්.....:shocked::shocked::shocked::shocked:

    .............................................


    triangle-movie-poster.jpg


    බලන්න...
    PSYCHEDELIC ගණයට අයත් මෙය අපේ ඔලු ගෙඩිත් පිස්සු වට්ටන ලෙස නිමවා ඇත...!!!


    triangle-2009-movie-cover-13366.jpg


    http://isohunt.com/torrent_details/151393013/?tab=summary