Hosting help

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කිරියේ ත්‍රෙඩ් කිපයක්ම දැක්ක හොස්ටින්ග් ගැන අහල. මටත් ගන්න හිතුනා එකක්. බිස්නස් එකක් නම් කරන්නේ නෑ.
    ඉදල හිටලා කාටහරි සයිඩ් ප්‍රොජෙක්ට් එකක් කරල සයිට් එකක් එහෙම දාගන්න පුලුවන් වෙයිනේ.

    කිරියේ දැක්කේ මේක ගැන
    https://www.racknerd.com/BlackFriday/

    Namecheap, Hostgator වගේ ඒවගෙත් අද ඔෆර්ස් තියෙයි.

    මේවගෙන් ගන්න හොද Shared හො VPS hosting එක මොකද්ද? දන්න උන් සප් එකක් දියං ... දන්නේ නැති උන්ගෙන් සුපිරි BUMP :P එකක් ඕන.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    කිරියේ ත්‍රෙඩ් කිපයක්ම දැක්ක හොස්ටින්ග් ගැන අහල. මටත් ගන්න හිතුනා එකක්. බිස්නස් එකක් නම් කරන්නේ නෑ.
    ඉදල හිටලා කාටහරි සයිඩ් ප්‍රොජෙක්ට් එකක් කරල සයිට් එකක් එහෙම දාගන්න පුලුවන් වෙයිනේ.

    කිරියේ දැක්කේ මේක ගැන
    https://www.racknerd.com/BlackFriday/

    Namecheap, Hostgator වගේ ඒවගෙත් අද ඔෆර්ස් තියෙයි.

    මේවගෙන් ගන්න හොද Shared හො VPS hosting එක මොකද්ද? දන්න උන් සප් එකක් දියං ... දන්නේ නැති උන්ගෙන් සුපිරි BUMP :Pඑකක් ඕන.

    meka hodaida?
     
    • Like
    Reactions: niyomax

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    me dawaswala sitegroud thama hodama optimization thiyenne.gana tikak wadi.

    ubata normal eth hoda ekak one nam.hostgrator eke shared hosting ekak ganin machan.eke hoda plans thiyenawa wagema speed optimization ehemath hodai.hoda server ekak.
     
    • Like
    Reactions: niyomax

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,467
    3,137
    113
    offers okkoma first year(or the first purchase) walata witarayi neda? ee gawa installment eka normal price wenawa neda?
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    namecheap eke free tianwa ne stellar eka. oka gana nan dan na. man nan hostgator use krnne, habai eke ochchara offers na.
    හොස්ට්ගේටර් තියෙනවා මචං එකක්. අවුරුද්දට 8000 - 9000 ඔෆර් එකක්. අලුතින් ගන්න අයට. උබ යූස් කරන්නේ? සයිට් කියක් වගේ දාලා තියෙයිද?

    checkout Hostens / Time4VPS too :rolleyes:
    ඕකේ මචෝ.

    me dawaswala sitegroud thama hodama optimization thiyenne.gana tikak wadi.

    ubata normal eth hoda ekak one nam.hostgrator eke shared hosting ekak ganin machan.eke hoda plans thiyenawa wagema speed optimization ehemath hodai.hoda server ekak.
    තැන්ක්ස් බං

    Siteground support hondai
    තැන්ක්ස් මචං

    offers okkoma first year(or the first purchase) walata witarayi neda? ee gawa installment eka normal price wenawa neda?
    ඔව්.

    සුපිරි බම්ප් දාපු හැමෝටමත් තෑන්ක්ස්. racknerd කවුරුත් යූස් කරන්නේ නෑ වගේ:rolleyes: