කිරියේ ත්‍රෙඩ් කිපයක්ම දැක්ක හොස්ටින්ග් ගැන අහල. මටත් ගන්න හිතුනා එකක්. බිස්නස් එකක් නම් කරන්නේ නෑ.
ඉදල හිටලා කාටහරි සයිඩ් ප්‍රොජෙක්ට් එකක් කරල සයිට් එකක් එහෙම දාගන්න පුලුවන් වෙයිනේ.
කිරියේ දැක්කේ මේක ගැන
https://www.racknerd.com/BlackFriday/
Namecheap, Hostgator වගේ ඒවගෙත් අද ඔෆර්ස් තියෙයි.
මේවගෙන් ගන්න හොද Shared හො VPS hosting එක මොකද්ද? දන්න උන් සප් එකක් දියං ... දන්නේ නැති උන්ගෙන් සුපිරි BUMP
එකක් ඕන.