HOT+HOT මාරක පැනිලි 5ක් (විඩියො සහිතයි )

madbrucelee

Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    asdasdasdas.png
    thanks macho
     

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    ade I have done a bungee jump of 65 feet.. I'm lucky because I didn't see this video prior to performing it... otherwise I wouldn't have done it at all :D:D

    Welawata Machan ehenan uba baluwe naththe :) :) Bungee Jump eka daana welawata patta widihata Baha Hithenawada bun, Api karala na eaakai ahanne :P
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ජීවිතේක වටිනාකමක් දන්නැති මිනිස්සු. කරුමෙට ඉපදිච්ච එවුන්! :dull:
     
    • Like
    Reactions: madbrucelee

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    අම්මෝ උබේ ඉංග්‍රීසි අහන් ඉන්න එපා වෙනවා බං.. :P Spoken තව sharp කරගනින්.
    "ඉලෙවන්" නෙමෙයි "ලෙවන්" කියලා කියපන්. "ඉ" ලොප් වෙනවා..
    Btw Good work. Keep it up. Good luck! :yes:

    Ow uba hari. lankawe unne hadaganna oana :) Thanks macho :)
     

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    අම්මෝ උඹට නිකම් බලං ඉඳන් කිව්වා වගේ සීන් එක කියන්නේ. එල එල මචං දැනට උඹේ වීඩියෝ එකට $0.19ක් විතරනේ හම්බු වෙලා ඇත්තේ. අතාරින්න එපා මචං. උබේ චැනල් එකේ tags ටිකයි වීඩියෝ වල ටැග් ටිකයි පොඩ්ඩක් රිසර්ච් එකක් කරලා දාපං, පුලුවන්නම් මෙන්න මේ වගේ හඬකවන්න ට්‍රයි එකක් දීපං. ඇමරිකන් ෆෝරම් වල වගේ ෂෙයා කරපං වීඩියෝ.



    me video eka tama 1 dawasai parana. earned $337.25:yes:
    muge monthly revenue eka $50.61K

    podi try ekak deepan mun komada mema gana wadiyen hoyanne kyla balanna

    menna me video eke tags

    Code:
    best vines 2018funny vinesfunny videosfunniest videos 2018

    video thumbnail daddi uba dala tiyena ewa hena boring. ekko video ekenma thumbnail ekak dapan ehema naththam kellekge ekak wage.

    me dawas wala vines, fail wage ewa famous. compilation kyna wachane dala try ekak deepan. 10min wage wenna hadaganin. reta upload karapan re 9 weddi.;)



    Thank You Very much for all the valueable Things macho.
    10K views oana bun Monetization enable wenna, mewa podi channel ne :) :)
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Thank You Very much for all the valueable Things macho.
    10K views oana bun Monetization enable wenna, mewa podi channel ne :) :)

    eka echchara amaru ne. oyage category ekema anith ayage videos balala comment karanna oyage video link ekka. good luck:D