හොඳ වැඩේ නිකං ඉන්න බැරුව පියඹන්න යනවට![]()
ow machan, Risk ekak aran me wage wada karala kelawagannawata wada hodai nikan inna eka
හොඳ වැඩේ නිකං ඉන්න බැරුව පියඹන්න යනවට![]()
මුන් දියුණු රටවල ඉපදුනාට හෙන මෝඩයි. ජීවිතය අවදානමක දාලා ආතල් ගන්නවා.

සිරාවටම මුන්ට ජීවිතේට වඩා ෆන් එක ලොකුයි
මුන් ෆන් ගන්න ගිහිල්ලා මැරිලා කරුමෙට ලංකාව වගේ රටක ඉපදුනාම කරුමෙ ගෙවයි

marila nadda mun ekekwath
මුන් ෆන් ගන්න ගිහිල්ලා මැරිලා කරුමෙට ලංකාව වගේ රටක ඉපදුනාම කරුමෙ ගෙවයි

පවු බන් මූ නම්. දවස් දෙකක් උනත් එහෙම පන ඇද ඇද ජිවත් වෙනවා කියන්නේ. සමහරවිට රිදෙනවා දැනෙන්නේ නැතුව ඇති.

mama dannawa umbawa. umbe yt channel ekane me![]()

Hamba una dawasak kiyanna