ජීවිතේක වටිනාකමක් දන්නැති මිනිස්සු. කරුමෙට ඉපදිච්ච එවුන්!![]()

ආයෙත් ඉල්ලන්නෙ බලන්න එපා කියලා. මම නම් ආයෙ බැලුවා. බලනවා නම් හිත ගල් කරන් බලන්න.![]()


මේ තියෙන්නෙ තව වීඩියෝ එකක්. මේකෙදි ඒ මනුස්සයා උඩ ඉඳන් වතුරට පනිනවා. එයාගෙ මූණ වැවේ ඩෑම් එකේ කණ්ඩියක වැදෙනවා. මූන දෙකට පැලෙනවා.අවවාදය**- බැලීමට අපහසු නම් නොබලා ඉන්න. ලේ, තුවාල ආදී රූප රාමු ඇතුළත්. (මේක බැලුවෙ මම කාලෙකට ඉස්සර. එදා මම මාර විදියට ෂොක් වුණා.)
http://dai.ly/x18siaz

Mehema panninna tiya matanan uda panninnawath hithenne na![]()
