Midea බ්‍රෑන්ඩ් එක කොහෙද බං ගන්න තියෙන්නෙ?
Telesonic Lanka (Pvt) Ltd eke thiyenawa. loku current ekak yanne na. midea brand eka hondai
6 years warranty heating element & dc water pump
Last edited:
Midea බ්‍රෑන්ඩ් එක කොහෙද බං ගන්න තියෙන්නෙ?
Telesonic Lanka (Pvt) Ltd eke thiyenawa. loku current ekak yanne na. midea brand eka hondai
සිසිල් බ්‍රෑන්ඩ් එක හරියන්නෙ නැද්ද බං? මේක සිංගර් එකේ 26500/-ක් වෙන්නෙ. (pressure pump එකත් එක්ක) මට නම් මේකෙ පෙනුමත් හොඳයි.
![]()
සිසිල් බ්‍රෑන්ඩ් එක හරියන්නෙ නැද්ද බං? මේක සිංගර් එකේ 26500/-ක් වෙන්නෙ. (pressure pump එකත් එක්ක) මට නම් මේකෙ පෙනුමත් හොඳයි.
![]()

oya magulata electricity yanawa neda sahena?
solar hot water system ekak ganna
man nam ekaka use karanne

Telesonic Lanka (Pvt) Ltd eke thiyenawa. loku current ekak yanne na. midea brand eka hondai
6 years warranty heating element & dc water pump

පෝරිසාදයා;24886201 said:හප්පා..සිංගර් මල ජරාව බන්. චීප් චයිනීස් බඩු වලට සිංගර් නම ගහල දෙන්න්නෙ..
ගන්නව නම්.Midia කියල බ්‍රැන්ඩ් එකක් තියෙනවා , ටෙලිසොනික් ලංකා.කරන්නෙ...ඒක හොදයි..20 යි ගාන.
මම මේක අවුරුදු 10 ක් විතර තිස්සේ use කරනවා. කිසි අවුලක් නෑ. ගන්න කොට pressure pump එක තියෙන එක ගන්න
1. කරන්ට් එක නැති වෙලාවට normal shower එකක් විදියට මේක පාවිච්චි කරන්න පුලුවන් නේද? (සාමාන්‍ය වතුර සාමාන්‍ය pressure එකෙන්)
ඔව්
2. කරන්ට් බිල සහ නඩත්තු වියදම කොහොමද?
මේකෙ instant heating නිසා traditional heaters වලට වඩා current එක අඩුවෙන් යන්නේ!
3. කරන්ට් වදින්න වගේ risk එහෙම තියෙනවද
එහෙම එකක් නැහැ. ඒකෙ Current leak protection එකක් තියෙනව. අපිට check කරලා බලන්න පුලුවන්.
ගෙදරට hot water shower එකක් ගන්න බැලුවෙ. pressure pump එකත් එක්ක. මෙන්න මේ වගේ...
![]()
https://www.daraz.lk/products/arpic...hlistcategory.list.31.5fd673b4mHsNds&search=1
මේක පාවිච්චි කරන කට්ටිය ඉන්නවද? මට දැන ගන්න ඕනෙ,
1. කරන්ට් එක නැති වෙලාවට normal shower එකක් විදියට මේක පාවිච්චි කරන්න පුලුවන් නේද? (සාමාන්‍ය වතුර සාමාන්‍ය pressure එකෙන්)
2. කරන්ට් බිල සහ නඩත්තු වියදම කොහොමද?
3. කරන්ට් වදින්න වගේ risk එහෙම තියෙනවද?